අප්‍රේල් සහ සැප්තැම්බර් කාලය අතර ෆේස්බුක් සමාගම ෆේක් එකවුන්ට්(බොරු නම් වලින් සාදන ලද) බිලියන 1.5ක් ඉවත් කර තිබෙනවා. එවගේම සමාජ ජාලයේ හුවමාරු වෙමින් තිබූ ස්පෑම් බිලියන 2.1ක් කොටස්ද ඔවුන් මෙලෙස් […]
amazfit bip promo
ලෝකයේ ලොකුම මෘදුකාංග ආයතනය වන මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය කාලයේදී ආසියාතික රටවල් රැසක සොයාබැලීමක් සිදුකර තිබෙනවා. සමාගම පවසන පරිදි ආසියාවේ විකුණන බොහොමයක් පරිඝනකවල මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ හොර-මෘදුකාංගයි(Pirated Software). මයික්‍රොසොෆ්ට් සමාගම […]
සෞඛ්‍ය හොඳින් නැත්නම් අපිට කිසිම දෙයක් එදිනෙදා ජිවිතයේ හරියට කරගන්න බෑ. ඒ වගේම තමයි දෛනික වැඩ අස්සේ එන call sms හැම එකක්ම බලන්න ගියාම වැඩක් කරගන්නත් නෑ. ඉතින් මේ දෙකටම […]
ගිය වසරේ 11.11 සේල් එක ඔබට මතක ඇති සමහරවිට. ලොව පුරාම පාරිභෝගිකයන් අන්තර්ජාලයේ 11.11 සේල් එක වෙනුවෙන් පෙලගැසී සිටියා. මෙවර වසර මැද සේල් එක හෙටින් ආරම්භ වෙනවා. ඒ Gearbest අඩවියේ. […]
පෘථිවියේ නිෂ්පාදනය කරනු ලබන ඉතිහාසයේ වේගවත්ම කාර් එක ඊයේ හදුන්වාදුන්නා. ඒ, ටෙස්ලා සමාගමේ උත්සවය අතරවාරයේදී. හැමෝම පුදුම කරමින් ඊලොන් මස්ක් මෙම කාර් එක හදුන්වාදුන්නේ පැමිනි අය බලාපොරොත්තුවෙන් සිටියේ ටෙස්ලා සෙමි […]
ටෙස්ලා සමගාම ඔවුන් වෙනස්ම වෙළදපලකට අත ගසන්නට අද සූදානම් වෙනවා. ඒ අද දින ඔවුන් නිකුත් කරන සෙමි ට්‍රක් රථයත් සමග. විෂේශත්වය වන්නේ මෙය ටෙස්ලා කාර් මෙන්ම සම්පූර්ණ විදුලියෙන් ධාවනය වීමයි. […]
ඇපල් සමාගමේ මෙතෙක් නිකුත් කරන ලද සුවිශේෂීම මෙන්ම අනෙක් දුරකතන වලින් කැපී පෙනෙනම ස්මාට්ෆෝනය වන්නෙ ඇපල් අයිෆෝන් 10 එකයි. ඇමරිකාවේදී ඩොලර් 999කට 64GB model එක විකිණෙන මේ දුරකතනය හදන්න ඇපල් […]
ස්මාට්ෆෝන් සමාගම් දෙකක් අතර ඉඳලා හිටලා හාස්‍යජනක වීඩියෝ නිර්මාණය වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක සැම්සුන් සමාගම ඇපල් එකට වදින්න ගහපු නිර්මාණයක් නම්, ඒක විශේෂයි. සැම්සුන් සමාගම ඊයේ දිනයේ එකතු කරන […]
Android 8 මෙහෙයුම් පද්ධතිය මීට සති කීපයකට පෙර ලෝකයාට හඳුන්වාදුන්නා. මෙවැනි අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් හඳුන්වාදුන් පසු හැමෝම කරන චෝදනාවක් තමයි(Google Pixel/Nexus සාමාජිකයන් හැර) තමන්ගේ ෆෝන් එකට එම අප්ඩේට් එක ‘‘තවම‘‘ […]