පප්පු සහ තාත්තාගේ Sex Chat පස්වන කොටස – සමලිංගිකත්වය

Pramod Indunith

පප්පු සහ තාත්තාගේ සෙක්ස් චැට් කථා මාලාවේ අවසානයයි මේ. හැමෝගෙම අවධානය ගන්නා වෙනස් මාතෘකාවක් තමයි අවසන් කොටසෙදි කතා කරන්නේ. සමලිංගිකත්වය. සමාජයේ කතාබහ නොවෙන, නමුත් කතා කල යුතුම මාතෘකාවත් ගැන විවෘතව මේ අවසන් කොටසේදි කතා වෙනවා. හරි ලස්සනට මේ කොටස දිග හැරෙනවා. එවගේම ටිකක් සංවේදී කියලා කිව්වොත් නිවැරදියි. මොකද අපි වගේම […]

පප්පු සහ තාත්තාගේ Sex Chat හතරවන කොටස – ඔපස්වීම

දින කීපයක් ප්‍ර‍මාද වුනත් පප්පු සහ තාත්තාගේ සෙක්ස් චැට් තුන්වැනි කොටස අරන් අපි ආවේ. වෙනදා වගේම මේ කොටසෙදිත් අලුත් දෙයක් ගැන කතා වෙනවා. ඒ ඔපස්වීම. කෙටියෙන්ම කිව්වොත් ඩේට් වෙනවා කියන්නේ. ඒක ගැනයි මේ කියන්නේ. හැබැයි අද කොටසෙදි තාත්තා නෙවෙයි පප්පුට කියන්නේ මේ දේවල්. අම්මා. එහෙනම් බලන්නකෝ මේ කොටසෙදි මොකද වෙන්නේ […]

පප්පු සහ තාත්තාගේ Sex Chat තෙවන කොටස – කොන්ඩම්

Pramod Indunith

පප්පුයි තාත්තායි අද කතා කරන්න යන්නේ ගොඩක් අයට අවශ්‍ය තවත් මාතෘකාවක් ගැන. කොන්ඩම්. අපි හැමෝම මේ ගැන දැනුවත්වී සිටිය යුතුයි. මොකද සමාජ රෝග වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නේත් මේ පිළිබඳව නොදන්නාකම නිසායි. ඉතින් පසුගිය කොටස් දෙක බැලුවේ නැත්නම් ඒ දෙකත් බලලා ඉන්න. මොකද එකිනෙකට සම්බන්ධ කතාවක්නේ මේක. වෙනදා වගේම තාත්තා […]

පප්පු සහ තාත්තාගේ Sex Chat දෙවැනි කොටස – ගැබ් ගැනීම

පප්පු සහ තාත්තාගේ සෙක්ස් චැට් මිනි කතා මාලාවට ගොඩක් ප්‍ර‍තිචාර අපිට ලැබුනා. ඉතින් මේ තියෙන්නේ දෙවැනි කොටස. මේ කොටසෙදි කතාවෙන්නේ ළමයි හැදෙන හැටි. ඒ කියන්නේ ගැබ් ගන්නා අයුරු. පප්පුගේ තාත්තා පප්පුට හරි අපූරුවට මේක කියලා දෙනවා. ඉතින් ඔයාලා බලලම ඉන්නකෝ එහෙනම් දෙවැනි කොටසත්. ගොඩක් අයගේ ඉල්ලීම නිසා උපසිරැසි කථාංගයටම එකතු […]

පප්පු සහ තාත්තාගේ Sex Chat පළමු කොටස – ස්වයං වින්දනය(සිංහල උපසිරැසි සමඟ)

Zoom.LK සහ මුට්ටියේ අපි එකතුවෙලා ඔයාලට ගේන්න හදන්නේ ලොව පුරාම ජනප්‍රිය වුණ අලුත් යූටියුබ් මිනි සීරීස් එකක්. ටික්ක වෙනස් අත්දැකීමක් වෙයි මම හිතන්නේ ඔයාලටත්. මොකද යූටියුබ් මිනි සීරීස් එකක් උපසිරැසි එක්ක අරගෙන එන පළමු වතාව වෙන්න ඇති මේක. ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල ඔයා දන්නවා “සෙක්ස්” කියන එක අමුතු දෙයක් විදියට තමයි […]