ඩොනල්ට් ට්‍ර‍ම්ප් යොදාගෙන කරපු පට්ටම සිංදුව

Pramod Indunith

පසුගියදා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වුන ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ගේ කතාවල කොටස් යොදාගෙන අපූරු ගීත නිර්මාණය වෙමින් පවතිනවා. මේ තියෙන්නේ මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය Treat You Better ගීතයේ ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් සංස්කරණය! බලන්නකෝ කොහොමද කියලා!

ප්‍රේම දඩයමේ ශිවන්‍යාගේ අලුත්ම පට්ටම පට්ට සිංදුව

Pramod Indunith

මේ දවස් වල ඉන්දියානු කතා වල ජනප්‍රියම චරිතය මොකක්ද ඇහුවොත් ඕන කෙනෙක් කියාවි ශිවන්‍ය කියලා. ඊයේ පෙරේදා දවසක ඇය ඉන්න අලුත්ම මියුසික් වීඩියෝ එකක් පිටවුනා. Tum Bin 2 චිත්‍ර‍පටයේ Item song එකකට තමයි ශිවන්‍ය හෙවත් මෞනි රෝහි ඉන්නේ. බලන්නකෝ එහෙනම් සිංදුව කොහොමද කියලා.

ජෝන් සීනා කෙල්ලෙක් වගේ ඇඳගෙන පිස්සුවක් නටලා(වීඩියෝ)

Pramod Indunith

Wresling බලන නොබලන හැමෝම, පොඩි කෙනාගේ ඉඳලා වැඩිහිටියා දක්වා ජෝන් සීනා කිව්වම දන්නවානේ. 15 වතාවක් WWE ශූරයෙකු වන ඔහුට හලොවීන්(Halloween) වලට අපූරු අදහසක් ඇවිත්. WWE ශූරියක වන නිකී බෙලා වගේ ඇඳගෙන කට්ටියව පුදුම කරවන්න.(හිනස්සවන්න) නීකී අඳින විදියේම Fearless Nikki ටීෂර්ට් එක ඇඳගෙන හරි අපූරු නැටුමකුත් දානවා. ඔන්න බලන්නකෝ වීඩියෝ එක.

GTA 5 ගේම් එකේදි බෝම්බ වෙනුවට සැම්සුන් නෝට් 7 දාලා (වීඩියෝ)

Pramod Indunith

{:lk}ගැලැක්සි නෝට් 7 උණුසුම තවම පහවෙලා නැති වෙලාවක, කෙනෙක් නෝට් 7 එක හැමෝම දන්න ජීටීඒ(GTA 5) පරිඝනක ක්‍රීඩාවට දාලා වීඩියෝ එකක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. GTA ගේම් එකේ තියෙන බෝම්බයක් විදියට නෝට් 7 දුරකථන මේකෙදි භාවිතා කරනවා. ලේසි පහසු නෑ. මේ නෝට් 7 බෝම්බය දැම්ම ක්ලේමෝ එකක් වගේ පුපුරනවා. හැබැයි සැම්සුන් […]

සල්මන් ඛාන්ව අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Pramod Indunith

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට පොලිසියට භාරවන ලෙසට දැනුම්දෙන ලෙසට රාජස්ථාන් රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. 1998 චිත්‍ර‍පටයත් රූගත කරන අතරතුර වඳවීයාමකට ලක්වී ඇති ඉන්දියානු මුව විශේෂයක් වන චින්කාරා සත්වයන් දෙදෙනකු දඩයම් කිරීමේ සිද්ධීන් දෙකකට මෙලෙස ඔහුට නඩු පැවරී තිබුනා. මේ නඩු මාර්ගයේදී සල්මන් ඛාන්ට 2007දී නඩුවෙන්, වසරක සිර දඬුවමක් සහ පස් වසරක සිර දඬුවමක් ලෙස දෙවරක් ලබාදුන්නත්, […]

ගිණියම් රෑ වීඩියෝවට අන්තර්ජාතික සුපිරි යූටියුබ් තරුවක් දක්වපු ප්‍ර‍තිචාරය!

Pramod Indunith

{:lk}ආන්දෝලනයකට ලක්වූ ඉරාජ් ගේ ගිණියම් රෑ වීඩියෝව මේ වන විට අන්තර්ජාතික අවධානයට පත්වන්නටද පුලුවන්වී තිබෙනවා. මේ ගීතයේ රූප රචනයේදී තරුණියන් දෙදෙනෙකුගේ දර්ශන කීපයක් හේතුවෙන් ලංකාව පුරාම ප්‍ර‍සිද්ධවූ මේ ගීතය මේ වන විට ඔබ කවුරුත් හොඳින් දන්නා මැක්සිම්බැඩී(MaximBady ) තමන්ගේ යූටියුබ් ගිණුමටද අප්ලෝඩ් කර තිබෙනවා. ගීතයට ඔහුගේ ප්‍ර‍තිචාර දක්වන ආකාරය ඉතාම සිනහ උපදවන […]

තවත් හැරි පෝටර් චිත්‍ර‍පටි 5ක් එනවා – ජේ.කේ. රෝලින්

Pramod Indunith

හැරි පෝටර් ප්‍රේක්ෂකයන්ට හොඳ පුදුම හිතෙන ආරංචියක් තමයි මේ ගේන්නේ. කථා මාලාවේ ලේඛිකා ජේ.කේ.රෝලින් අද නිළ වශයෙන් පැවසුවා හැරි පෝටර් චිත්‍ර‍පට මාලාවේ නවතම එක වන ෆැන්ටෑස්ටික් බීස්ට්ස් වෙතට තවත් චිත්‍ර‍පටි 5ක් එකතුවන බව. පෙර කියා තිබුනේ නිකුත් වන්නේ චිත්‍ර‍පටි තුනක් පමණක් බවයි. අපි තවත් චිත්‍ර‍පටි තුනක් එනවා කියලා කිව්වේ අනිවාර්යයෙන් එකකට වඩා […]

හැමදාම අහන එකම විදියේ බූට් සිංදු කලාව කනපිට හැරවූ අලුත් ගීතය

Pramod Indunith

{:lk}බූට් සිංදුවක්, එහෙම නැත්නම් විරහා ගීතයක් කිව්වම මතක් වෙන්නේ බූට් වැදුන අයටත් වැඩිය අඬන ගායක ගායිකාවන්ව. හැම ගීයකම වගේ එකම තාලේ, එකම වචන ටික, එකම රූප රචනය. අපූරු සිංදු අපි හැමදාම අරගෙන එනවා වගේ, අදත් ගේන්නේ හරිම ලස්සන, අලුත් විදියේ, ගීතයක්. නිකන් ගීතයක් නෙවෙයි බූට් ගීතයක්. හැබැයි අනිත් සිංදුවලට වැඩිය […]

ප්‍රියංකා චොප්රා, වැඩිම ආදායමක් ලබන රූපවාහිනි තරුවක් වෙයි

Pramod Indunith

ෆෝබ්ස් සඟරාව(Forbes Magazine) මගින් වාර්ෂිකව ඉදිරිපත් කරන, ඇමරිකාවේ වැඩිම මුදලක් ලබාගන්නා නිළියන් 10 දෙනා අතරට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාද ඇතුලත්වී තිබෙනවා. ඇගේ ප්‍ර‍ථම හොලිවුඩ් රූපවාහිනී කථා මාලාව වන Quantico ඇයව මේ ස්ථානයට ඔසවා තබනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩ් නිළියක් මේ ලැයිස්තුවට අැතුලත් වුන ප්‍ර‍ථම වතාවද මෙය වීමයි. මේ ලැයිස්තුවේ 8 […]

මේ දවස් වල නැගලා යන අමුතු තාලේ මොරොක්කෝ ගීතය

Pramod Indunith

මේ දවස් ටිකේ සමාජ ජාල වෙබ් අඩවි වල හරි අපූරු මොරොක්කෝ ගීතයක් ප්‍ර‍චාරය වනවා. ඔයා සමහරවිට දකින්නේ නැතුව ඇති. Saad Lamjarred කියන 31 හැවිරිදි මොරොක්කෝ ජාතික ගායකයා 2015 වසරේ එලිදක්වපු ගීතයක් තමයි මේ. ඔහු ගායකයෙක් වගේම නළුවෙක්. ඔහුගේ මවත් නිළියක්. ඉතින් මේ වෙනස්ම තාලයේ අමුතු ගීතය තමයි මේ තියෙන්නේ…