2016 වසරේ නිකුත්වුණ හරිම අපූරු ආදරණීය කතාවක් තමයි මේක. පැය දෙකක් පුරාවට දුවන මේ චිත්‍රපටයට ගොඩක් දෙනා හොඳ ප්‍රතිචාර ලබාදීපු එකක්.සාවිත්‍රි උපදින්නේම මංගල උත්සවයක නලා සද්දය අතරතුර. ඉතිං ඇයට පොඩි […]
2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට පොළඹවන […]
මාතෘකාව වැරදුනේ නෑ මට. ඒක හරි. මේ කියන්න යන චිත්‍රපටය මේ ලෝකයෙ දැනට පණ පිටින් ඉන්න කිසිවෙකුට නරඹන්නට ලැබෙන්නෙ නැති එකක්. 100 Years. චිත්‍රපටයේ නමින්ම කියැවෙන විදියට මේ චිත්‍රපටය නිකුත්වන්නේ […]
ෆේස්බුක් එකෙන් ජනප්‍රිය තරුවක් වුන රොමා අපි හැමෝම දන්නවනේ. පහුගිය දවසක Youth Got Talent වැඩසටහනටත් ඔහු සහභාගී වෙලා ඉහලම ප්‍රතිචාර ලබාගත්තා. ඉතින් රොමාගේ අලුත්ම වීඩියෝ එක තමයි 2017 වසරට ජනප්‍රිය […]
Despicable Me චිත්‍රපට මාලාවේ අලුත් චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතව තිබෙනවා. යුනිවර්සල් පික්චර්ස් නිෂ්පාදනයක් වන මෙය ලබන වසරේ ජූනි 30 වැනිදා ඇමරිකාවේදී තිරගතවීම ආරම්භවන අතර ඊයේ මේ චිත්‍රපටයේ නිළ පූර්ව […]
Pokémon Go ක්‍රීඩාව ලොවපුරා විශාල රැල්ලක් මෙන් ජනප්‍රිය වුනේ ක්ෂණයකින්. එයට මූලිකම හේතුව පොකිමොන් කාටුන් කතාමාලාවට ආදරය කරන පිරිස සිටීම වගේම augmented reality පරිඝනක ක්‍රීඩාවක් වීමයි. එනම් කෘත්‍රීම ලෝකය සහ ඇත්ත […]
ලංකාවේ මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කරන ලද කංඡායුධ පරිඝනක ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙය ඉතාම අගනා අවස්තාවක් ශ්‍රී ලංකාවේම නිර්මාණය කර තිබෙන පරිඝනක ක්‍රීඩාවක් නොමිලේම […]
ස්පයිඩර් මෑන් අලුත්ම චිත්‍රපට මාලාවේ ඊළඟට එන්න නියමිත චිත්‍රපටය වන ස්පයිඩර් මෑන් හෝම්කමිං හි නිළ ට්රේලර්ය මීට සුලු මොහොතකලට කලින් නිකුත් කලා. 2017 ජූලි මස 7 වැනිදා තිරගතවීමට නියමිත මෙය […]
පසුගියදා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වුන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවල කොටස් යොදාගෙන අපූරු ගීත නිර්මාණය වෙමින් පවතිනවා. මේ තියෙන්නේ මේ දිනවල ඉතාමත්ම ජනප්‍රිය Treat You Better ගීතයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සංස්කරණය! බලන්නකෝ කොහොමද […]
මේ දවස් වල ඉන්දියානු කතා වල ජනප්‍රියම චරිතය මොකක්ද ඇහුවොත් ඕන කෙනෙක් කියාවි ශිවන්ය කියලා. ඊයේ පෙරේදා දවසක ඇය ඉන්න අලුත්ම මියුසික් වීඩියෝ එකක් පිටවුනා. Tum Bin 2 චිත්‍රපටයේ Item song […]