• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

කැලිෆෝනියාව නිල් චිත්‍ර‍පටි වලට එරෙහි වෙයි

November 8, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

මීට මාස කීපයකට පෙර අප ඔබට දැනුම් දුන්නා වගේම ඇමරිකාව porn videos වලට විරුද්ධව ඡන්දය ප්‍ර‍කාශ කර තිබෙනවා. Proposition 60 නැමති මේ ඡන්ද විමසීම කැල්ෆෝනියාවේම පවත්වන්නට තීරණය කරන්නේ එය කාමෝපද්දන චිත්‍ර‍පටිවල අග නගරය ලෙස සැලකෙන බැවින්. දැනට වැඩිම චිත්‍ර‍පටි පිරිසක් නිපදවෙන්නේ මෙහිදීය.

ඒ නිපදවෙන චිත්‍ර‍පටි වලින් බොහෝමයක් අනාරක්ෂිත ලිංගික එක්වීම් පෙන්වන දර්ශනයි. මෙමඟින් නරඹන්නාටත් අනාරක්ෂිතව එක්වීමට පොළඹවීමක් සිදුකරන නිසාත්, රඟපාන නළු නිළියන්ගේ සෞඛ්‍යට අහිතකර නිසාත් මේ Proposition 60 නීතිය ගෙනෙන්නට තීරණය කර තිබුනේ.

ඉතින් මේ නීතිය සම්මත වීමත් සමඟ නිෂ්පාදකයන්ට ඔවුන්ගේ චිත්‍ර‍පටිවල දර්ශන රූපගත කිරීමේදී කොන්ඩම් භාවිතා කිරීම අනිවාර්ය කෙරෙනවා. එසේ නොකරන නිෂ්පාදකයන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්නටත් නියමිතයි.

HIV වැනි සමාජ රෝග පාලනයට මෙය ලොකු පිම්මක් වනු ඇති බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: californiaCondomspornsexUSA
Next Post

අලුත් කැමරා දෙකක් සමඟ ආපු Huawei Mate 9

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In