• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

මඟීන් හිටගෙන ගමන් කළ බස් රථ 40ක ධාවන බලපත්‍ර අහෝසියි

December 24, 2020
in දේශීය පුවත්
0
මඟීන් හිටගෙන ගමන් කළ බස් රථ 40ක ධාවන බලපත්‍ර අහෝසියි
Share on FacebookShare on Twitter

එළැඹෙන උත්සව සමයේ බස් රථවල නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේද යන්න දැඩිව පරික්ෂා කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමට බස් රියදුරන් මෙන්ම රියදුරු සහකයන්හටද දැඩි වගකීමක් ඇති බවයි.

මේ වන විටත් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක ධාවන බලපත්‍ර අහෝසි කර ඇති බව සඳහන් කර ඇති බවද ඒ මහතා තහවුරු කළා.

ඇතැම් බස් හිමිකරුවන්හට බස් රථ එකකට වඩා වැඩි ගණනක් ඇති බැවින්, සාකච්ඡා කොට අතිරේක ගමන් වාර යොදාගැනීමේ හැකියාව බස් හිමිකරුවන් හට තිබෙන බවද අමුණුගම මහතා පෙන්වා දුන්නා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොරෝනාදිලුම් අමුණුගමබස්
Next Post
කොවිඩ් එන්නත ගෙන්වාගැනීමට රජය අවධානය යොමු කළ යුතුයි – සෞඛ්‍ය විශේෂඥයන්

කොවිඩ් එන්නත ගෙන්වාගැනීමට රජය අවධානය යොමු කළ යුතුයි - සෞඛ්‍ය විශේෂඥයන්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
  • ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

    71 shares
    Share 70 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In