• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

PUBG ගහන්න නොදුන් නිසා දරුවෙක් සියදිවි නසාගනී!

July 23, 2020
in තාක්ෂණය
0
PUBG ගහන්න නොදුන් නිසා දරුවෙක් සියදිවි නසාගනී!
Share on FacebookShare on Twitter

තාක්ෂණය අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. එමෙන්ම විනෝදයත් අවශ්‍යයයි. මේ දෙකම දැන් ස්මාට්ෆෝන් එක මගින් ලබාගන්න හැකියාව තිබෙනවා. මේ වන විට ස්මාට්ෆෝන් මගින් ක්‍රීඩා කිරීම ලොකු කුඩා සියලුදෙනා අතර අතිශය ජනප්‍රිය දෙයක්. එයිනුත් PUBG, Call of Duty Mobile, Freefire වැනි ක්‍රීඩා ලොවපුරා ඉතා වේගයක් ජනප්‍රිය වුණ ක්‍රීඩා ලෙස සඳහන් කරන්න පුලුවන්.

නමුත් මේ සඳහන් කරන්න යන්නේ ඉතාම අවාසනාවන්ත සිද්ධියක් පිළිබඳව. මෙය වාර්ථාවන්නේ ඉන්දියාවේ Pulwama දිස්ත්‍රික්කයේ Qasbayar යන ගම්මානයෙන්. ඉන්දියාවේ පුවත් වාර්ථාකරන අන්දමට, මේ දරුවා ඉතා දැඩි ලෙස පබ්ජී ක්‍රීඩාවට ඇබ්බැහි වී තිබෙනවා. දවසේ වැඩි වෙලාවක් දුරකථනයේ එල්බගෙන සිටින නිසා පවුලේ අයත් ඔහුට අවවාද කර තිබෙනවා.

පසුගියදා ඔහු හා සහෝදරයා සමඟ මේ ඇබ්බැහිය ගැන ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් තිබෙනවා. ඉන්පසු වයස අවුරුදු 13ක් වන එම දරුවා ගෙදරින් ගොස් ඇති අතර පසුව ඔහු සියදිවි නසාගෙන තිබෙනු සොයාගෙන ඇතැයි වාර්ථා වනවා. දරුවාගේ හා පවුලගේ අයගේ අනන්‍යතාව මාධ්‍ය වෙත ඉදිරිපත් කර නැහැ.

මෙලෙසම පන්ජාබයේ දරුවෙක් ඉන්දීය රුපියල් ලක්ෂ 16ක් PUBG හි ඇති ඇඳුම් ආයිත්තම් ආදිය මිළදී ගැනීමට වියදම් කිරීම පිළිබඳ පුවතක්ද වාර්තා වනවා. පියා රජයේ සේවකයෙක් වන අතර, මව හා පියාගේ credit card එම ක්‍රීඩාවට එකතු කර ඒවායෙන් එම වියදම් සිදුකර ඇති බවට එම දරුවා පාපොච්චාරණය කර සිටිනවා.

වයස අවුරුදු 17ක් වන එම දරුවාගේ අනාගතයට හා පවුලේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඉතිරිකර තිබූ මුදල් මෙලෙස වියදම් කර ඇති බවට පියා මාධ්‍යයට පවසා සිටියා. නිතරම තම ජංගම දුරකථනය දරුවා ගන්නේ අධ්‍යාපනික වැඩ වෙනුවෙන් බව පවසා ක්‍රීඩා කර ඇති බවත්, මුදල් ගනුදෙනු වීමේදී පැමිණෙන SMS පණිවුඩ ඔහු මකා දමා ඇති බවත් කියා තිබුනා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: gamingIndiaPUBG
Next Post
මූණේ මතුවන ඩිම්පල් වල නොදන්න කතාව

මූණේ මතුවන ඩිම්පල් වල නොදන්න කතාව

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In