• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විනෝදාත්මක

Black Panther ලෙස රඟපෑ Chadwick Boseman මියයයි

December 22, 2020
in විනෝදාත්මක
0
Black Panther ලෙස රඟපෑ Chadwick Boseman මියයයි

Actor Chadwick Boseman, gave the keynote address at the Thailheimer/Freedom Fund Awards Dinner, on the last day of the NAACPs 108th Annual Convention at the Baltimore Convention Center, in Baltimore, MD. On July 26, 2017. (Photo by Cheriss May) (Photo by Cheriss May/NurPhoto via Getty Images)

6
SHARES
53
VIEWS
Share on FacebookShare on Twitter

බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ චැඩ්වික් බෝස්මන් මීට පැය කීපයකට පෙර මියගොස් තිබෙනවා. 2016 වසරේ සිට මහා බඩවැලේ තිබූ පිළිකාවක් හේතුවෙන් මියගිය මෙම අසහාය නළුවා, අවසන් මොහොත ගත කලේ තම නිවසේ පවුලේ අය සහ බිරිඳ අසල බව ඔහුගේ ට්විටර් ගිණුමේ ඔවුන් සටහනක් තබා තිබෙනවා. මියයන විට වයස අවුරුදු 43ක් වූ ඔහු මේ වසර ගණනාව තුළ රඟපෑ සියලු චිත්‍රපට සිදුකලේ “ගණන් කිරීමටත් නොහැකි තරම් විවිධාකාරයේ ශල්‍යකර්මයන් හා කීමෝතෙරපි මධ්‍යයේ” බවත්, ට’චාලා රජු ලෙස බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ රඟපෑමට ලැබීම ඔහුගේ වෘත්තියේ ගෞරවනීයම චරිතයක් ලෙසත් පෞද්ගලික ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

pic.twitter.com/aZ2JzDf5ai

— Chadwick Boseman (@chadwickboseman) August 29, 2020

චැඩ්වික් බෝස්මන් බොහෝ දෙනාගේ අවධානයට පැමිණියේ 2013 වසරේ ජැකී රොබින්සන් ලෙස ඔහු රඟපෑ “42” චිත්‍රපටයත් සමඟයි. මාවල් සිනමැටික් යුනිවර්ස් එකට ඔහු ප්‍රථම වතාවට පෙනී සිටින්නේ 2016 වසරේ Captain America: Civil War චිත්‍රපටයත් සමඟයි. 2018 වසරේ බ්ලැක් පැන්තර් වෙනුවෙන් වෙනමම චිත්‍රපටයක් නිෂ්පාදනය වන අතර එය බොක්ස් ඔෆිස් වාර්ථාද බිඳ හෙලා දමනවා. එහි දෙවැන්න 2022 වසරේදී තිරගත වන බව මාවල් සමාගමේ සභාපති පසුගියදා පවසා සිටියා.

2016 වසරේදී ඔහුට උදරයේ පිළිකාවක් තිබෙනවා යැයි සොයාගන්නා විට එය තුන්වන මට්ටමේ තිබී, එය ක්‍රමක් ක්‍රමයෙන් 4 වන මට්ටමට පැමිණ තිබෙනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Black PantherChadwick BosemanFilmsMarvelmoviesnews
Next Post
සීමිත දීමනාවක් : රු.5,700ක් වටිනා Hitman සහ Shadowrun පරිඝනක ක්‍රීඩා නොමිලේ ගන්න

සීමිත දීමනාවක් : රු.5,700ක් වටිනා Hitman සහ Shadowrun පරිඝනක ක්‍රීඩා නොමිලේ ගන්න

Discussion about this post

Connect with us

Recommended

අද සිට හුදකලා බවින් නිදහස් වන ප්‍රදේශ

අද සිට හුදකලා බවින් නිදහස් වන ප්‍රදේශ

6 days ago
පාර්ලිමේන්තුවේ තවත් කොවිඩ් ආශ්‍රිත මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හඳුනාගනියි – සමස්තය 31 දක්වා ඉහළට

පාර්ලිමේන්තුවේ තවත් කොවිඩ් ආශ්‍රිත මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හඳුනාගනියි – සමස්තය 31 දක්වා ඉහළට

5 days ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In