Avengers චිත්‍රපටි ටික බලන්න ඕන පිළිවෙල මෙන්න

Read Time:1 Minute, 28 Second

ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයට, එනම් Avengers Endgame එක 2019 වසරේ අප්‍රේල් 26 තිරගතවීම ඇරඹෙනවා. එයට දැන් ගොඩක් දෙනෙක් මඟ බලාගෙන ඉන්නවා මම දන්නවා. ඉතිං ඒ හැමෝටම තමයි මේ ලිපිය ගෙනෙන්නේ. දැන් සමහරවිට කතාව මතකත් නැතුව ඇතිනේ මුල් ටික. ඉතින් චිත්‍රපටි පෙල පිළිවෙලට ආයේ බැලුවොත් හොඳයි නේ? මෙන්න එහෙනම් පිළිවෙල… (කථා මාලාවන්ද ඇතුලුව)

 

  • Iron Man (2008)
  • The Incredible Hulk (2008)
  • Iron Man 2 (2010)
  • Marvel One-Shot: The Consultant (2011 Video)
  • Marvel One-Shot: A Funny Thing Happened on the Way to Thor’s Hammer (2011 Video)
  • Captain America: The First Avenger (2011)
  • Thor (2011)
  • The Avengers (2012)
  • Marvel One-Shot: Item 47 (2012 Video)
  • Iron Man 3 (2013)
  • Agents of S.H.I.E.L.D. (2013 TV Series)
  • Thor: The Dark World (2013)
  • Marvel One-Shot: Agent Carter (2013 Video)
  • Marvel One-Shot: All Hail the King (2014 Short Film)
  • Captain America: The Winter Soldier (2014)
  • Guardians of the Galaxy (2014)
  • Daredevil (2015 TV Series)
  • Agent Carter (2015 TV Series)
  • Avengers: Age of Ultron (2015)
  • Ant-Man (2015)
  • Captain America: Civil War (2016)
  • Doctor Strange (2016)
  • Guardians of the Galaxy 2 (2017)
  • Spiderman: Homecoming (2017)
  • Thor: Ragnarok (2017)
  • Black Panther (2018)
  • Avengers: Infinity War – Part I (2018)
  • Deadpool 2 (May 18, 2018)
  • Ant-Man and the Wasp (July 6, 2018)
  • Venom (Oct. 5, 2018)
  • Spider-Man: Into the Spiderverse (Dec. 14, 2018)
  • Captain Marvel (March 8, 2019)
  • Avengers 4 – Infinity Wars Part II (May 3, 2019)

 

0 0

About Post Author

Pramod Indunith

Subtitle editor and tech supporter in Sri Lanka's leading entertainment portal - Zoom.LK.
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Next Post

Mint Browser - Xiaomiගෙන් අලුත් වෙබ් බ්‍රව්සර් එකක්

Android දුරකථන භාවිතා කරන ගොඩක් අය භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එක මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ Chrome, එහෙමත් නැතිනම් Fireox හෝ UC Browser. අපි Playstore එකට ගියොත් වෙබ් බ්‍රව්සර් විශාල ප්‍රමාණයක් තියෙනවා තෝර ගන්න පුලුවන්. මෙන්න මේ ගොඩට තවත් අලුත් වෙබ් බ්‍රව්සර් එකක් ඇවිත් තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න Xiaomi […]
%d bloggers like this: