• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විනෝදාත්මක

Avengers අධ්‍යක්ෂකයන් Netflix හි මිළ අධිකම චිත්‍රපටය නිර්මාණයට

July 31, 2020
in විනෝදාත්මක
0
Avengers අධ්‍යක්ෂකයන් Netflix හි මිළ අධිකම චිත්‍රපටය නිර්මාණයට
37
SHARES
Share on FacebookShare on Twitter
Ryan Gosling සහ Chris Evans

බොක්ස් ඔෆීස් චිත්‍රපට රැසක් ගෙන ආ Joe Russo හා Anthony Russo විසින්, නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ වැඩිම වියදමක් දරණ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා කටයුතු අරඹා තිබෙනවා. ජනප්‍රිය ලේඛක Mark Greaney විසින් රචනා කරන ලද The Gray Man නව කතාවට අනුව මෙය නිපදවෙන අතර, මොවුන්ගේ ඉලක්කය වන්නේ ජේම්ස් බොන්ඩ් කතා මාලාව හා සමාන අති දැවැන්ත චිත්‍රපට පෙලක් නිර්මාණය කිරීමයි.

රුසෝ සහෝදරයන්ගේ චිත්‍රපට සමාගම වන AGBO සමාගම විසින් මෙහි නිෂ්පාදනය සිදුකරන අතර, රුසෝ විසින් අධ්‍යක්ෂණය කල කැප්ටන් ඇමරිකා සහ ඇවෙන්ජර්ස් වැනි චිත්‍රපටවල පිටපත් රචනය සිදුකල Christopher Markus සහ Stephen McFeely ද පිටපත් රචනය මඟින් චිත්‍රපටයට දායක වනවා. Ryan Gosling සහ කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ Chris Evans දෙදෙනා මෙහිදී පිළිවෙලින් කුලී මිනීමරුවෙකුගේ හා හිටපු CIA නියෝජිතයෙකුගේ චරිත වලට පණ පොවනවා.

රුසෝ සහෝදරයන් වසර දෙකකට පෙර ඇවෙන්ජර්ස් – එන්ඩ්ගේම් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් පසු සෘජුවම බ්ලොක්බස්ටර් චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව මෙයයි. චිත්‍රපටයේ දැනට ඇස්තමේන්තුව අනුව වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික බව හොලිවුඩය වෙතින් ආරංචි ලැබෙනවා.

Comic-Con 2019 දී – ජෝ සහ ඇන්තනී රූසෝ.
 Albert L. Ortega via Getty Images
What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: entertainment
Next Post
ලෝකෙටම සැටලයිට් ඉන්ටනෙට් දෙන්න Amazon වෙතට අවසර

ලෝකෙටම සැටලයිට් ඉන්ටනෙට් දෙන්න Amazon වෙතට අවසර

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In