Facebook එකට යන්නේ ඇයි කියලා දැන් ඇහුවොත්, ගොඩක් අය කියන්නේ යාලුවෝ එක්ක චැට් කරන්න කියලා ද? නෑ. Memes බලන්න! ඉතින් මේ මීම් කලාව සෑහෙන්න ලෝකයේ ජනප්රිය වෙලා තිබෙනවා. මීම්ස් හදන්න […]
OnePlus 8 design Leaks
කාලයෙන් කාලයට ෆේස්බුක් සමාගමට විවිධ තරගකරුවන් පැමිණෙනවා. සමාජ ජාල විදියට. ටික්ටොක් ඇප් එක මගින් අලුත්ම සමාජ ජාල ක්රමයක් බිහිවුනා. ඉතාමත්ම ජනප්රිය ලෙස එය මේ වන විට තරුණ තරුණියන් අතර තිබෙනවා. […]
සැම්සුන් සමාගමේ මේ වන විට ජනප්රියම දුරකථන පෙලක් වන M සීරීස් එකේ අලුත්ම දුරකථනය විදියට M40 හඳුන්වාදෙනු ලබනවා. අඟල් 6.3ක PLS ඩිස්ප්ලේ එකක් මෙහි තිබෙන්නේ. ඉදිරිපස කැමරාව සඳහා ”O” ආකාරයේ […]
ලෝකේ වැඩියෙන්ම wearable විකුණන සමාගම වන Xiaomi සමාගමේ ජනප්රියතම උපාංගයක් වන, Mi Band(මී බෑන්ඩ්) හි අලුත්ම සංස්කරණය, මී බෑන්ඩ් 4 අද දින හඳුන්වාදෙනු ලැබුවා. ඒ චීනයේදී. දැක්ක ගමන්ම වෙනස්ම අංගයක් […]
හුවාවේ සමාගමේ ජනප්රියම දුරකථන පෙළක් වන නෝවා හී අලුත්ම දුරකථනය නෝවා 5අයි ලෙස ළඟදීම පැමිණීමට නියමිතව තිබෙනවා. Geekbench ටෙස්ට් එකකින් තමයි මේ පිළිබඳව දත්ත හෙලිවන්නේ. ගිගාබයිට් 4ක සහ ගිගාබයිට් 6ක […]
හුවාවේ සමාගමේ දුරකථනවල තිබෙන ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වන EMUI හි අලුත්ම සංස්කරණය, EMUI 9 මේ වන විට ලක්ෂ 800ක් දුරකථනවල ස්ථාපනය වී ඇති බව Huawei සමාගම පවසනවා. Mate10, […]
ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු […]
ඉන්දියාවේ නවදිල්ලි මහාධිකරණයෙන් ඊයේ විශේෂ තීන්දුවක් ඇසුස් ආයතනයට ලබාදුන්නා. ඒ, ඔවුන්ට තවදුරටත් ජංගමදුරකථන සෙන්ෆෝන් ලෙස අලෙවිකිරීමට නොහැකිවන ලෙස. Telecare Network නැමැති ආයතනය 2008 සිට Zen සහ ZenMobile යන නාමය ඔවුන්ගේ […]
iOS 13 පසුගිය දා හඳුන්වාදීමත් සමග බොහෝ දෙනා ඒ ගැන කතා කලා. නමුත් කතා නොකල මාතෘකාවක් තමයි මේක. Optimized battery charging ලෙස හදුන්වන මේ ක්රමය මගින් ඔයාගේ ෆොන් එකේ බැටරිය […]