පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත් කර තිබෙනවා.
ඒ, වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය හොබවන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑම හේතුවෙන්.
මහාචාර්යය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්.
එම විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා වන්නේද මහාචාර්යය මනතුංග මහතායි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනවාරි 01 වැනි දින සිට ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි
Discussion about this post