• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Android හා තරඟයට Ubuntu ජංගම දුරකථනය එළිදකියි

June 25, 2015
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

ජංගම දුරකථන සඳහා මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරිමට Canonical සමාගම ආරම්භ කලේ මීට වසර ගණනාවකට පෙරයි. වසර දෙකකට පමණ පෙර ගැලැක්සි නෙක්සස් දුරකථනය සඳහා එම මෙහෙයුම් පද්ධතිය නිකුත් කලද එහි විශේෂාංග වලට වඩා තිබුනේ ප්‍රශ්න සහ ගැටලුය. ඒවා සියල්ලම නිවැරදි කරගනිමින් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකථනය ඊයේ එළිදක්වනු ලැබුනා.

චීන සමාගමක් වන Meizu හි හොඳම දුරකථනය ලෙස සැලකෙන MX4 හි එන ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය වෙනුවට උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සහිතව මෙලෙස එලිදක්වනු ලැබුවා.
අඟල් 5.36ක 1152 x 1920 රිසොලුෂන් සහිත ඩිස්ප්ලේ එකක්, 3100mAh බැටරියක්, ක්වාඩ් කෝ ප්‍රොසෙසරයක්, මෙගා පික්සල් 20.7ක ප්‍රධාන කැමරාවක් සහ මෙගාපික්සල් 2ක ඉදිරිපස කැමරාවක් සහිතයි. ගිගාබයිට් 16ක් ඔබේ දත්ත ගබඩා කරගන්නටද මෙහි පුලුවන. යුරෝපීය වෙළඳපල සඳහා ඉලක්ක කරගෙන මෙම දුරකථනය කැනොනිකල් සමාගම එලිදක්වා තිබේ. මිළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 335ක් පමණ වෙනු ඇත.

ubuntu-meizu-2

මෙහි විශේෂත්වයක් වන්නේ මෙම දුරකථනය මිළදීගැනීමට නම් “ආරාධනාවක්” තිබිය යුතු වීමයි. එම ආරාධනාව ලබාගැනීමට නම් සමාගම විසින් ලබාදෙන “interactive origami wall” ප්‍රහේලිකාව විසඳිය යුතුයි. ඔවුන් පවසන්නේ දුරකථනයක් මිලදීගැනීමට කැමැත්ත තිබෙන කෙනා දවස් ගණනක් හෝ උත්සහ කර මේ ප්‍රහේලිකාව විසඳහා දුරකථනය මිළදීගැනීමට “ආරාධනාවක්” ලබාගනු ඇති බවයි.

Download the APK Now!

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: meizumobileubuntu
Next Post

Facebook එකවුන්ට් නැතුව Facebook එකේ චැට් කරන සේවය ළඟදීම

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අලුත් එන්නතක් නිසා Corona රෝගීන් දින ගණනින් සුවයට

    19 shares
    Share 18 Tweet 1
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In