සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

රූපවාහිනියෙන් චිත්‍ර‍පටි නරඹන්න අපි හැමෝම කැමතියි. එතකොට පවුලේ අය එක්ක හරි යාලුවෝ එක්ක හරි එකතුවෙලා ලොකු තිරයක නරඹන්න පුලුවන් වීම ඒකට හේතුවක්. ඉතින් සිංහල උපසිරැසි එක්කම රූපවාහිනියෙන් නරඹන්න තිබෙනවානම් ඒක කොච්චර ෂෝක්ද? ගොඩක් අය කරන්නේ චිත්‍ර‍පටය කන්වර්ට් කරගෙන ඒක නරඹන එක. නමුත් ඒ සඳහා ටිකක් වෙලාව ගතවෙනවා. එවගේම ඒක අපහසුයි. නමුත් මේ කියන්න යන්නේ ඔයාට රූපවාහිනියෙන් චිත්‍ර‍පටි නරඹනවනම් ඊට හොඳම වගේම පහසුම ක්‍ර‍මය. පහත වීඩියෝ එකේ ඒ කරන ක්‍ර‍මය තිබෙනවා. ගැටලුවක් වුනොත් අදහසක් දක්වලා යන්න අපි උදව් කරන්න සූදානම්.

වීඩියෝව – http://youtu.be/sbNMtPjB7ko

මේකට අවශ්‍ය මෘදුකාංගය – https://www.videohelp.com/software?d=mkvtoolnix-32bit-9.9.0-setup.exehttp://drive.muttiya.com/rz

විශේෂ ස්තුතිය – Zoom.LK කණ්ඩායම

4 Replies to “සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: