පප්පු සහ තාත්තාගේ Sex Chat හතරවන කොටස – ඔපස්වීම

දින කීපයක් ප්‍ර‍මාද වුනත් පප්පු සහ තාත්තාගේ සෙක්ස් චැට් තුන්වැනි කොටස අරන් අපි ආවේ. වෙනදා වගේම මේ කොටසෙදිත් අලුත් දෙයක් ගැන කතා වෙනවා. ඒ ඔපස්වීම. කෙටියෙන්ම කිව්වොත් ඩේට් වෙනවා කියන්නේ. ඒක ගැනයි මේ කියන්නේ. හැබැයි අද කොටසෙදි තාත්තා නෙවෙයි පප්පුට කියන්නේ මේ දේවල්. අම්මා. එහෙනම් බලන්නකෝ මේ කොටසෙදි මොකද වෙන්නේ කියලා. කලින් කොටස් බැලුවේ නැත්නම් මෙතැනින් ඒ කොටස් බලන්න – http://muttiya.com/tag/pappu-and-papa/

site-banner4

720p HD Muttiya Download Link (211MB) (සිංහල උපසිරැසි සමඟ)

8 Replies to “පප්පු සහ තාත්තාගේ Sex Chat හතරවන කොටස – ඔපස්වීම”

  • chawwaz says:

    අනේ බන් මේක කලින් තිබ්බ සයිට් එකෙන්ම ගන්න දාන්නකෝ . මෙහෙම ගන්න ගියොත් 200 Mb ඩවූන්ලෝඩ් කරන්න පැයක් යනවනේ . වෙනදට විනාඩි 10

  • Yasitha says:

    මේකත් බාගන්න බැහැනෙ. කොහොමද මේක බාගන්නේ?

    • Muttiya Magazine says:

      ඔය ලින්ක් ඒකට ගියාම ඩවුන්ලෝඩ් කියලා තියෙනවා බොත්තමක්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

  • Prabuddha says:

    anik kotas tikath sinhala ekka ikmanta dennako..

  • piumi says:

    File not found kiyanwa.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: