කොච්චිකඩේ දේවස්ථානයට නැවත ප්‍රහාරයක්?

අප්‍රේල් මස 21 වන දින මුස්ලිම් අන්තවාදීන් විසින් ඔවුන්ගේ සිහිනයක් වන ඊනියා මුස්ලිම් රාජ්‍යය ශ්‍රී ලංකාව තුල පිහිටුවීමේ අරමුණෙන් සිදු කරන ලද ම්ලේච්ච බෝම්බ ප්‍රහාර මාළාවෙන් දරුණුම හානියක් සිදුවූ කොච්චි කඩේ දේවස්තානය නාවික හමුදාවේ ශ්‍රම ශක්තිඋඑන් සහ ධනයෙන් සති පහක් තුළ නැවත තිබුනාටත් වඩා අලංකාරවත්ව සාදා නිමකොට ඇත. මේ නාවික හමුදාවෙන් දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයයි❤️

ඔබටත් ඉඩ ලද ඕනැම වෙලාවක මෙහි පැමිණ නව මුහුණුවරකින් යුතු අති අලංකාරවත් නව දේවස්තානය දැක බලාගැනීමේ හැකියාව තිබේ.

පටු අරමුණින් බළයට කෑදරව මුදල් පසුපසම හබායන රටට ආදරයක් නොමැති දේශපාළනයට කඩේ නොයා අපි අපේ රට ගොඩ නැංවීමට උරදෙමු!

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: