හැමෝටම කලින් සෝනි ෆෝන් වලින් මේ දේවල් ආපු බව ඔබ දන්නවද?

‍සෝනි දුරකථන සමාගම මේ වන විට නවතා දමා තිබෙනවා. දැන් ඔවුන්ගේ ”ස්මාට්ෆෝන්” පිළිබඳව බලන්නේද සෝනි ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. එවගේම යුරෝපය තායිවානය, හොංකොං, ඉන්දියා, ඕස්ට්‍රේලියා, කැනඩා, දකුණු ඇමරිකාව, මෙක්සිකෝව, අප්‍රිකාව සහ මැද පෙරදිගින් විතරක් නොව, ජපානයෙන් පවා ඔවුන්ගේ මොබයිල් බිස්නස් එක නවතා දමා තිබෙනවා. ‍මෙයට හේතුව ඔවුන්ගේ වියදම අවම කිරීමයි. වෙළඳපලක් නැති වීමයි.

මේ ඉන්ෆොග්‍රැෆික් එක සමාගම ද ඔවුන්ගේ නිළ බ්ලොග් අඩවියේ පල කර තිබුනා. ඔවුන් මෙතෙක් කාලයකට ලෝකයට බිහිකල නව තාක්ෂණයන් ගැන ඔවුන් මෙයින් පවසනවා. ලොව මුලින්ම වතුර නොයන ලෙස පැමිණි දුරකථනය ඇතුලු ගොඩක් දෑ සෝනි සමාගමෙන් තමයි මුලින්ම ලෝකයට ආවේ. පහත තිබෙන්නේ මේ ඉන්ෆොග්‍රැෆික් එකයි.

Sony සමාගමේ ලෝකයේ මුලින්ම ආපු තාක්ෂණයන්
Tags:

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: