Hutch වෙතින් මෙවරත් Data දන්සැලක්!

හැම අවුරුද්දෙම වෙසක් එකට හච් ආයතනයෙන් පාරිභෝගිකයන් සියලුම දෙනාට “ඔන්ලයින් දන්සැලක්” දෙනවා. ඉන්ටනෙට් යන්න, යාලුවන්ට කෝල් කරන්න, මැසේජ් කරන්න හැම දේටම. මේ සැරෙත් දන්සැල දෙනවා එයාලා දවස් දෙකකට. හැබැයි මේ සැරේ වෙනසක් තියෙනවා.

078 විතරක් නෙවෙයි, 072 අංක තියෙන අයටත් දන්සැල මේ සැරේ තියෙනවා. එටිසලාට් අයටත් පුලුවන් දන්සලට එන්න. ඔයා‍ගෙ තියෙන්නේ හච් කනෙක්ෂන් එකක් නම්, *133# අංකයද, එටිසලාට් අංකයක් නම් *311# අමතන්න පුලුවන්. එවිට ඔයාට 200MB ඩේටා, විනාඩි 50ක් සහ SMS 50ක් නොමිලේ මේ 18-19-20 තෙදිනම පුරාවටම ගන්න පුලුවන්.

Hutch සහ Etisalat වෙසක් දන්සැල

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: