ලංකාවට එන අලුත්ම Mi Bluetooth Speaker එක – සිංහල Review

අපි පසුගිය සතියේ අරගෙන ආවා ෂයෝමි සමාගමේම Mi Bluetooth Speaker Basic 2 එකේ සිංහල රිවීව් එක. මේ සතියේ අරගෙන එන්නෙත්, බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි, ෂයෝමි සමාගමේම Mi Bluetooth Speaker Canon කියන වර්ෂන් එක.

මේක නම් ටිකක් මිලෙන් වැඩියි කලින් එකට වඩා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. මේකේ ඩිසයින් එක වෙනුවෙන් අන්තර්ජාතික IF Design Award එකත් ලැබිලා තියෙනවා. ඇත්තටම දකින ඕනම කෙනෙකුගේ හිත යන ඩිසයින් එකක් තියෙන්නේ.

ඕනෑම මතුපිටක පහුසුවෙන් තියන්න පුලුවන් මේක. බටන් ආදිය කිසිම දෙයක් නෑ. උඩ තිබෙන ring එකෙන් තමයි මේකේ සියලුම දේ පාලනය කරන්නේ. කියවලා වැඩක් නෑ. මේක ගැන සේරම විස්තර review video එකෙන්ම බලන්න…

මිළදීගන්න මේ ලින්ක් එකෙන්  –  http://bit.ly/2HGBPSN

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: