Author: Pramod Indunith

» June 11, 2019

සැම්සුන් සමාගමේ මේ වන විට ජනප්‍රියම දුරකථන පෙලක් වන M සීරීස් එකේ අලුත්ම දුරකථනය විදියට M40 හඳුන්වාදෙනු ලබනවා. අඟල් 6.3ක PLS ඩිස්ප්ලේ එකක් මෙහි තිබෙන්නේ. ඉදිරිපස කැමරාව සඳහා ”O” ආකාරයේ […]

» June 11, 2019

‍‍‍ලෝකේ වැඩියෙන්ම wearable විකුණන සමාගම වන Xiaomi සමාගමේ ජනප්‍රියතම උපාංගයක් වන, Mi Band(මී බෑන්ඩ්) හි අලුත්ම සංස්කරණය, මී බෑන්ඩ් 4 අද දින හඳුන්වාදෙනු ලැබුවා. ඒ චීනයේදී. දැක්ක ගමන්ම වෙනස්ම අංගයක් […]

» June 9, 2019

හුවාවේ සමාගමේ ජනප්‍රියම දුරකථන ‌පෙළක් වන නෝවා හී අලුත්ම දුරකථනය නෝවා 5අයි ලෙස ළඟදීම පැමිණීමට නියමිතව තිබෙනවා. Geekbench ටෙස්ට් එකකින් තමයි මේ පිළිබඳව දත්ත හෙලිවන්නේ. ගිගාබයිට් 4ක සහ ගිගාබයිට් 6ක […]

» June 6, 2019

හුවාවේ සමාගමේ දුරකථනවල තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වන EMUI හි අලුත්ම සංස්කරණය, EMUI 9 මේ වන විට ලක්ෂ 800ක් දුරකථනවල ස්ථාපනය වී ඇති බව Huawei සමාගම පවසනවා. ‍ Mate10, […]

» June 6, 2019

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු […]

» June 6, 2019

ඉන්දියාවේ නවදිල්ලි ‌මහාධිකරණයෙන් ඊයේ විශේෂ තීන්දුවක් ඇසුස් ආයතනයට ලබාදුන්නා. ඒ, ඔවුන්ට තවදුරටත් ජංගමදුරකථන සෙන්ෆෝන් ලෙස අලෙවිකිරීමට නොහැකිවන ලෙස. Telecare Network නැමැති ආයතනය 2008 සිට Zen සහ ZenMobile යන නාමය ඔවුන්ගේ […]

» June 5, 2019

iOS 13 පසුගිය දා හඳුන්වාදීමත් සමග බොහෝ දෙනා ඒ ගැන කතා කලා. නමුත් කතා නොකල මාතෘකාවක් තමයි මේක. Optimized battery charging ලෙස හදුන්වන මේ ක්‍රමය මගින් ඔයාගේ ෆොන් එකේ බැටරිය […]

» June 4, 2019

ඇපල් සමාගමේ මේ වසරේ WWDC එක අද දිනයේ ඇමරිකාවේදි පැවැත්වුනා. එහිදී ඔවුන් මුලින්ම සිදුකලේ ඇපල් වොච් එකේ සහ ඇපල් ටීවී එකේ මෙහෙයුම් පද්ධති දෙක හඳුන්වාදීමයි. Apple watchOS 6 සහයෝගය දක්වන වොච් […]

» June 1, 2019

‍සෝනි දුරකථන සමාගම මේ වන විට නවතා දමා තිබෙනවා. දැන් ඔවුන්ගේ ”ස්මාට්ෆෝන්” පිළිබඳව බලන්නේද සෝනි ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. එවගේම යුරෝපය තායිවානය, හොංකොං, ඉන්දියා, ඕස්ට්‍රේලියා, කැනඩා, දකුණු ඇමරිකාව, මෙක්සිකෝව, අප්‍රිකාව සහ මැද […]