• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විනෝදාත්මක

තවත් හැරි පෝටර් චිත්‍ර‍පටි 5ක් එනවා – ජේ.කේ. රෝලින්

October 14, 2016
in විනෝදාත්මක
0
Share on FacebookShare on Twitter

හැරි පෝටර් ප්‍රේක්ෂකයන්ට හොඳ පුදුම හිතෙන ආරංචියක් තමයි මේ ගේන්නේ. කථා මාලාවේ ලේඛිකා ජේ.කේ.රෝලින් අද නිළ වශයෙන් පැවසුවා හැරි පෝටර් චිත්‍ර‍පට මාලාවේ නවතම එක වන ෆැන්ටෑස්ටික් බීස්ට්ස් වෙතට තවත් චිත්‍ර‍පටි 5ක් එකතුවන බව. පෙර කියා තිබුනේ නිකුත් වන්නේ චිත්‍ර‍පටි තුනක් පමණක් බවයි.

අපි තවත් චිත්‍ර‍පටි තුනක් එනවා කියලා කිව්වේ අනිවාර්යයෙන් එකකට වඩා චිත්‍ර‍පටි නිෂ්පාදනය කරන්න වෙන බව දැනගෙන හිටපු නිසා. මොකද කවදාවත් රසිකයෝ තවත් එක චිත්‍ර‍පටයකින් විතරක් සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ පිළිබඳව අදහස් දැක්වූ ජේ.කේ. රෝලින් මෙසේ පවසා සිටියේ ලන්ඩන් නුවර රසික එකතුවීමකට සහභාගී වෙමින්.

ෆැන්ටැස්ටික් බීස්ට්ස් චිත්‍ර‍පට මාලාව හා හැරි පෝටර් චිත්‍ර‍පටි මාලාව එකිනෙකට එකක් සම්බන්ධ බවත්, චිත්‍ර‍පටය නැරඹීමේදී ප්‍රේක්ෂකයන් ඒ සම්බන්ධයන් ගැන පුදුම හිතෙනු ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. එවගේම අලුත් චිත්‍ර‍පට මාලාවේ කතාව ගෙතෙන්නේ ඉතාම බලවත් මායාකරුවෙකු වන ගැලට් ග්‍රින්ඩෙල්වර්ඩ් සහ හොග්වර්ට්ස් වල ප්‍ර‍ධානියාව සිටි ඇල්බස් ඩම්බල්ඩෝ වටා 1945දී සිදුවූ සිද්ධි දාමයක් ඇසුරෙන්.

සුපුරුදු පරිදි මේ චිත්‍ර‍පට මාලාවද වර්නර් බ්‍ර‍දර්ස් ආයතනයේ නිෂ්පාදනයක්.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Harry PotterhollywoodmoviesWarner Brothers
Next Post

Xiaomi සමාගමේ නැවිය හැකි ජංගම දුරකථන තිරය - වීඩියෝ

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In