• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

හැරි පෝටර් චිත්‍ර‍පටයේ ඇත්තම ගෙදර විකිනීමට

September 20, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

හැරී පෝටර් නොබලපු කෙනෙක් නැති තරම්. පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා අඩුම තරමේ එක කොටසක් හෝ නරඹලා ඇති. ලොව පුරාම ප්‍රේක්ෂකයන් මිලියන ගණනක් නිර්මාණය කරගත් මේ කතා මාලාවේ හැරි පෝටර් හිටපු ගෙදර ඔයාලා හැමෝටම මතක ඇති. පිස්සුවෙන් වගේ හැරි පෝටර් චිත්‍ර‍පටයට ආදරය කරන හැමෝටම ඔන්න ආරංචියක්. ප්‍ර‍යිවට් ඩ්‍ර‍යිව් වීදියේ අංක 4 නිවහන, එහෙම නැත්නම් හැරි හිටපු මාමාගේ ගෙදර විකුණන්න දාලා.

කාමර තුනක් සහිත මේ නිවහන(තරප්පු පේලිය යට හැරීගේ කාමරය/කබඩ් එකත් එක්ක 4යි),  විකුණන්නේ ඇමරිකානු ඩොලර් $620,000ක මුදලකට. ලංකාවේ මුදලින් කෝටි 9.3ක්. පවුලකට සරිලන නිවසක් විදියට තමයි මේක විකුණන්නේ. චිත්‍ර‍පටය එක්ක ලැබුන ප්‍ර‍චාරය මෙය විකිනීමට තවත් රුකුලක් බවයි ඔවුන් පවසන්නේ. පහත තියෙන්නේ ඒ ඡායාරූප.

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: EnglandHarry PotterHouse
Next Post
ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය – Socialo

ලංකාවේ අපිටම හැදුන අලුත්ම සමාජ ජාලය - Socialo

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In