හැමෝටම කලින් සෝනි ෆෝන් වලින් මේ දේවල් ආපු බව ඔබ දන්නවද?

Read Time:1 Minute, 12 Second

‍සෝනි දුරකථන සමාගම මේ වන විට නවතා දමා තිබෙනවා. දැන් ඔවුන්ගේ ”ස්මාට්ෆෝන්” පිළිබඳව බලන්නේද සෝනි ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. එවගේම යුරෝපය තායිවානය, හොංකොං, ඉන්දියා, ඕස්ට්‍රේලියා, කැනඩා, දකුණු ඇමරිකාව, මෙක්සිකෝව, අප්‍රිකාව සහ මැද පෙරදිගින් විතරක් නොව, ජපානයෙන් පවා ඔවුන්ගේ මොබයිල් බිස්නස් එක නවතා දමා තිබෙනවා. ‍මෙයට හේතුව ඔවුන්ගේ වියදම අවම කිරීමයි. වෙළඳපලක් නැති වීමයි.

මේ ඉන්ෆොග්‍රැෆික් එක සමාගම ද ඔවුන්ගේ නිළ බ්ලොග් අඩවියේ පල කර තිබුනා. ඔවුන් මෙතෙක් කාලයකට ලෝකයට බිහිකල නව තාක්ෂණයන් ගැන ඔවුන් මෙයින් පවසනවා. ලොව මුලින්ම වතුර නොයන ලෙස පැමිණි දුරකථනය ඇතුලු ගොඩක් දෑ සෝනි සමාගමෙන් තමයි මුලින්ම ලෝකයට ආවේ. පහත තිබෙන්නේ මේ ඉන්ෆොග්‍රැෆික් එකයි.

Sony සමාගමේ ලෝකයේ මුලින්ම ආපු තාක්ෂණයන්
0 0

About Post Author

Pramod Indunith

Subtitle editor and tech supporter in Sri Lanka's leading entertainment portal - Zoom.LK.
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleppy
Sleppy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Next Post

අළුතෙන්ම එන Terminator Dark Fate ගැන විශ්මිත තොරතුරු

Terminator – Dark Fate (2019 Nov 01 ) Action | Syfi | Adventure ඉතිං කොහොමද, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ 2019 අවුරුද්දෙ නොවැම්බර් 01 වෙනිද ලොව පුරා තිරගත වීමට නියමිත ඇමෙරිකන් චිත්‍රපටයක් වන Terminator චිත්‍රපට මාළාවෙ අළුත්ම එක ගැන පොඩි විස්තරයක්. චිත්‍රපටය – Terminator Dark Fate අධ්‍යක්ෂණය – Tim […]
%d bloggers like this: