• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

සයිබර් ලෝකයට ආ අලුත්ම අමුත්තා – ගූගල් ෆොටෝස්!

May 30, 2015
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

ගූගල් සමාගම ඔවුන්ගේ Google Photos සේවය නවම මුහුණුවරකින්, වඩා වැඩි සේවයක් ලබාදීමට හැකිවන පරිදි වෙනස් කර පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා, ගූගල් ප්ලස් සේවය හා සමඟාමීව ලබාදී තිබූ මේ සේවය ඔවුන් ඕනෑම අයෙකුට(ගූගල් ප්ලස් භාවිතා නොකෙරුවත්) ලබාගත හැකි අයුරින් වෙනස් කර තිබෙනවා.

Google-IO-2015-_0994.0මෙහි ප්‍රධානම, කැපී පෙනෙනම අංගය වනුයේ ඔබේ සියලුම ඡායාරූප මෙමඟින් වෙන වෙනම හඳුනාගෙන ඒවා කණ්ඩායම් වලට වෙන් කිරීමයි. උදාහරණයකට ඔබ ලබාගෙන තිබෙන මුහුදු වෙරළවල් වල ඡායාරූප එක කාණ්ඩයකට, මල් වල ඡායාරූප තව කාණ්ඩයකට, වාහනවල ඡායාරූප තවත් ඛාණ්ඩයකට වෙන් කරනු ලබයි.

එමෙන්ම විශේෂ අවස්ථාවල ඡායාරූප වෙනම සොයාගැනීමටද මෙයින් හැකියාව ලැබෙනවා. උදාහරණයකට ඔබට “rain days in colombo” ලෙස සෙවූ විට ඔබේ ඡායාරූප ගොන්නෙන් එයට අදාල ඡායාරූප ටික ලබාදෙනවා.

තවත් වැදගත් කරුණක් වනුයේ මෙහි ඕනෑ තරම් ඡායාරූප හෝ වීඩියෝ එකතුකර හැකිවීමයි. මෙගා පික්සල් 16ක් දක්වා ඡායාරූප සහ 1080p FullHD වීඩියෝ ඕනෑ තරම් එකතු කර හැකියි. එම දී ඇති quality සීමාව ඉක්මවා යම් වීඩියෝ හෝ ඡායාරූප එකතු කරන්නේ නම් අදාල ඡායාරූප හෝ වීඩියෝ වලට ඉඩ වෙන් වන්නේ ඔබට Google Drive සඳහා ලබාදී ඇති ගිගාබයිට් 15න්ය.

Photos යනු, Google+ සේවයේ තිබූ වැදගත්ම අංගයයි. එය වෙනම සේවයක් ලෙස වෙන් කරන බවට ආරංචි අන්තර්ජාලයේ පැතිරුණද, එය මෙලෙස ලෝකයාට විවෘත කරන තාක් කල් ගූගල් සමාගම කිසිවකුත් පැවසූයේ නෑ.

http://photos.google.com යන ලිපිනයෙන් මෙම සේවයට පිවිසිය හැකියි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: androidgoogle+io15iosphotoswindows
Next Post

BlackBerry සමාගමත් ඇන්ඩ්‍රොයිඩ් වලට බහිවිද?

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
  • ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

    71 shares
    Share 70 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In