• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

සිනමා ශාලා විවෘත කිරීමට ජනවාරි මස පළමුවනදා සිට

December 27, 2020
in දේශීය පුවත්
0
සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කරයි
Share on FacebookShare on Twitter

දිවයින පුරා සිනමා ශාලා ජනවාරි මස පළමුවනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

චිත්‍රපට සංස්ථාව සඳහන් කළේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල විවෘත කිරීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති බවයි.

මෙසේ විවෘත කෙරෙන සිනමා ශාලා සඳහා ඇතුලත් කළ හැක්කේ 25%ක මහජන ධරිතාවක් පමණයි.

විවෘත කිරීමට පෙර සියලු සිනමා ශාලා විෂබීජහරණයට ලක් කළ යුතු අතර සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නන් ද නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතුයි.

චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුළු කලාකරුවෝ පිරිසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට හා කලාකරුවන්ට වන හානිය ගැන පසුගිය දා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා කර්මාන්තයට හා ඒ හා සම්බන්ධ සියලු කලාකරුවන්ට වන හානිය, පීඩාවන් මග හැරීමට මෙම පියවර ගෙන තිබේ.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
සුපිරි නළු රාජිනි ඛාන්ත් රෝහල්ගත කර තිබෙනවා.

සුපිරි නළු රාජිනි ඛාන්ත් රෝහල්ගත කර තිබෙනවා.

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In