• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !

June 6, 2019
in තාක්ෂණය
0
ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !
Share on FacebookShare on Twitter

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු කාර්තුවේ අත්පත් කර ගැනීමට සැම්සුන් සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

සැම්සුන් සමාගමේ J දුරකථන පෙල මේ සඳහා වැඩියෙන්ම දායකවී තිබෙනවා. ඒවායේ තිබෙන විශේෂාංග පමණක් නොව, මිළ සහ සැම්සුන් සමාගමේ දැවැන්ත වෙළඳ ප්‍රචාරණයන් මෙයට හේතුව වී තිබෙනවා. 2010 වසරේ මුලින්ම පැමිණෙන සැම්සුන් සමාගම, වසර 9ක් තුළදි දැවැන්ත වෙළඳපලක් අත්පත් කරගෙන තිබෙනවා.

2019 පළමු කාර්තුවේ ජනප්‍රියතම ස්මාට්ෆෝන් 5

11%ක වර්ධන වේගයක් ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලේ පසුගිය වසරට සාපේක්ෂව තිබෙනවා. එයට හුවාවේ, ෂයෝමි වැනි චීන ජංගම දුරකථන බොහෝ සෙයින් උපකාරයක් වී තිබෙන්නේ ඒවායේ මිළට සාපේක්ෂව ලැබෙන පහසුකම් සහ ගුණාත්මකබාවය නිසා.

Huawei සමාගම 20%ක වෙළඳපලකට හිමිකම් කියමින් දෙවැනි තැනට ලංකාවේ පත්වී තිබෙනවා. ඔවුන්ගේ වැඩිම විකිණීම සහිත ජනප්‍රියම දුරකථනය වන්නේ Nova i3 දුරකථනයයි.‍‍

මෙවර විශේෂත්වයක් වන්නේ ගිය වසරේ පලමු කාර්තුවේ පළමු තැන රැකගෙන සිටි නොකියා සමාගම(HMD) පරදා, මාස 4ක් ඇතුලත Xiaomi සමාගම තුන්වැනි තැනට පත්වීමයි. මොකද සමාගම නිළ වශයෙන් ලංකාවේ ආරම්භවන්නේ පසුගිය නොවැම්බර් මාසයේ. ඔවුන්හට 10%ක වෙළඳපලක් හිමිකරගැනීමට අවස්ථාව ලැබී තිබීම කැපී පෙනෙවා.

2018 පළමු කාර්තුවේ හා 2019 පළමු කාර්තුවේ ස්මාට්ෆෝන් වෙළඳපල

විස්තර – කවුන්ටර්පොයින්ට් රීසර්ච්

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: huaweimarket sharesamsungsri lankaxiaomi
Next Post
EMUI 9 මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකථන ගණන මිලියන 80ක් වෙයි !

EMUI 9 මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකථන ගණන මිලියන 80ක් වෙයි !

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In