• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

මේ සුපිරිතරු ප්ලාස්ටික් සැත්කම් කරන්න කලින් දැකලා තියෙනවද?

April 1, 2015
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

ඔයා දන්න ගොඩක් ලස්සන නිළියො ප්ලාස්ටික් සැත්කම් කරගත් අය බව ඔයාලා හිතන්නෙ නැතිව ඇති. විශේෂයෙන් මේ මම කියන්න යන ජනප්‍රියතම වගේම සරාගිම හොලිවුඩ් නිළියන්ව. එහෙනම් බලමුකෝ මෙයාලා ප්ලාස්ටික් සැත්කම් කරන්න කලින් පෙනුම වගේම දැන් පෙනුමත්.

  • Megan Fox
    මේ ඉන්නෙ Megan Fox. ගොඩක් අය මෙයාව දැනගත්තෙ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකෙන්නේ. වම් පැත්තෙ ඡායාරූපයේ ඉන්නෙ ඇය මුල් කාලයේ Hope & Faith කථාමාලාවේදි හිටපු ආකාරය. ඇය නම් කියන්නෙ ඇය කිසිම සැත්කමක් කරගත්තෙ නෑ කියලා. ඒත් ඉතින් ආරංචි විදියට නම් සිරුරේ තැන් කීපයක්ම ඇය සැත්කමට භාජනය කරගෙන තිබෙනවා. ඒවගේම ඒ සඳහා ගිය වියදම ඇ.ඩො.60,000ත් ඉක්මවනවා කියලයි වෙබ් අඩවි වල කියන්නේ නම්.
Megan Fox
  • MICKEY ROURKE
    වයස 62ක්වෙන මයිකි, තමන්ගේ වයස හංගන්න මුහුනේ ප්ලාස්ටික් සැත්කම් කීපයක් කරගෙන තිබෙනවා. ඒක ඉතින් ඔයාලට පහත ඡායාරූප දෙක බැලුවම තේරේවි.
Mickey Rourke
  • HEIDI MONTAG PRATT
    Laguna Beach හි රංගනයෙන් පිවිසිනු ඇය ජනප්‍රියවන්නට පටන්ගත් කාලයේ ඇයට තමන්ගේ සිරුර ගැන ටිකක් කළකිරිලද මන්දා මුහුණෙ විතරක් නෙවෙයි, මේගන් ෆොක්ස් වගේම සිරුරේ තැන් කීපයක්ම ප්ලාස්ටික් සැත්කම් වලට භාජනය කරගෙන තිබෙනවා. විශේෂයෙන් ඇගේ පියයුරු ඇය විශාල කරගැනීම(breast implants) කැපී පෙනෙන දෙයක් වුනා. නමුත් දැන් ඇය පවසන්නේ ඇය මේ සැත්කම් කරගැනීම ගැන කළකිරෙන බවයි.
Heidi Montag Pratt
  • Lindsay Lohan

11

  • Kim Kardashian

111

  • Lil Kim
1111
  • Michael Jackson
    මයිකල් ජැක්සන් ගැන නම් විස්තර කරන්න ඕන නෑ. සංගීත ලොවේ රජෙකු ලෙස ඔහු හැඳින්වූයේ. උපතින්ම කලුජාතිකයෙකු වූ ඔහු සම්පූර්ණ සිරුරේම ප්ලාස්ටික් සැත්කමක් කරගෙන සුදු පැහැයට තම සම හරවාගත්තා. නමුත් ඒ නිසාම ඔහුට කල් යත්ම විවිධ ලෙඩරෝග වැළඳී වසර කිහිපයකට පෙර මෙලොවින් සමුගත්තා.

micheal jakson

තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.
What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: celebrities
Next Post

‘‘ක්ෂණික ඊමේල්‘‘ මඟින් ස්පෑම් වලක්වමු

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In