• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

මෙතෙක් හඳුනාගෙන නොමැති නව කොරෝනා ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනීයි

January 27, 2021
in Main, දේශීය පුවත්
0
මෙතෙක් හඳුනාගෙන නොමැති නව කොරෝනා ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනීයි
16
SHARES
Share on FacebookShare on Twitter

මෙතෙක් හඳුනාගෙන නොමැති ආකාරයේ covid ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කියා සිටිනවා.

වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියා සිටියේ එම covid ප්‍රභේදය යුරෝපයේ ව්‍යාප්ත වන covid වෛරසයට සමානකමක් පෙන්වන බවයි.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගේ සාම්පලයක් පරීක්ෂා කිරීමේදී මෙම වෛරසය හඳුනාගෙන තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ නව covid ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවයි.

එය දැනට සිදුකරන සාමාන්‍ය PCR පරීක්ෂණයකදී හඳුනාගත නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාව චෝදනා කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබුණත් තවමත් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
පූගොඩ මුව ආවරණ නිශ්පාදන ආයතනයක 34කට කොවිඩ්

පූගොඩ මුව ආවරණ නිශ්පාදන ආයතනයක 34කට කොවිඩ්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In