• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

පියයුරු තුනක් ඇති කාන්තාවක් (ඡායාරූප)

March 3, 2015
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

මාතෘකාව දැක්කම විකාරයි වගේ ඇති නේද? ඒත් ඇත්ත. ඇමරිකාවේ ෆ්ලොරිඩා වල, ටැම්පා කියන ප්‍රදේශයේ ඉන්න ජස්මින් ට්‍රිඩෙවිල්(Jasmine Tridevil)ට පියයුරු තුනක් තිබෙනවා.

ජස්මින්ට මෙලෙස වැඩිපුර පියයුරුවක් පැමිණ තිබෙන්නේ උප්පත්තියෙන් නම් නෙවෙයි. ඈ මේ තුන්වැනි පියයුරුව ප්ලාස්ටික් සැත්කමක් මඟින් තම සිරුරට බද්ද කරගත් එකක්.

වයස අවුරුදු 21ක් වන මෑ, ඇ.ඩො. 20,000ක් වියදම් කර (ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2.6ක් පමණ) මෙසේ මේ සැත්කම කරගෙන තිබෙන්නේ රූපවාහිනියේ කැපී පෙනෙන්නට අවස්ථාවක් ලබාගන්නටයි. එය එලෙසම මේ වන විට අන්තර්ජාලය මෙන්ම මාධ්‍ය වලත් ඇස ගැටෙන තත්වයකට පත්වී තිබෙනවා.

ඇය ඇගේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම්(http://instagram.com/msvegas15/) සහ ට්විටර් ගිණුමෙන්(http://twitter.com/jasminetridevil) පළකරන අතර, පසුගිය දා ඇගේ ෆේස්බුක් ගිණුම, ෆේස්බුක් බළධාරීන් විසින් අත්හිටවා තිබෙන්නේ ඈ පළකර යම් යම් ඡායාරූප නිසාය.

 

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: wired
Next Post

ෆෝන් කැමරාවෙන් සමීකරණ විසඳන ඇප්ලිකේෂනයක්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • ලබන වසරේ ලංකාවට එන “සුපිරි සිනමා ශාලාව”

    4 shares
    Share 2 Tweet 1
  • අලුත් එන්නතක් නිසා Corona රෝගීන් දින ගණනින් සුවයට

    19 shares
    Share 18 Tweet 1
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In