පප්පු සහ තාත්තාගේ සෙක්ස් චැට් මිනි කතා මාලාවට ගොඩක් ප්‍රතිචාර අපිට ලැබුනා. ඉතින් මේ තියෙන්නේ දෙවැනි කොටස. මේ කොටසෙදි කතාවෙන්නේ ළමයි හැදෙන හැටි. ඒ කියන්නේ ගැබ් ගන්නා අයුරු. පප්පුගේ තාත්තා පප්පුට හරි අපූරුවට මේක කියලා දෙනවා. ඉතින් ඔයාලා බලලම ඉන්නකෝ එහෙනම් දෙවැනි කොටසත්. ගොඩක් අයගේ ඉල්ලීම නිසා උපසිරැසි කථාංගයටම එකතු කරලා තියෙනවා.
720p HD Direct Download Link (180MB) (සිංහල උපසිරැසි සමඟ)
Discussion about this post