පප්පුයි තාත්තායි අද කතා කරන්න යන්නේ ගොඩක් අයට අවශ්‍ය තවත් මාතෘකාවක් ගැන. කොන්ඩම්. අපි හැමෝම මේ ගැන දැනුවත්වී සිටිය යුතුයි. මොකද සමාජ රෝග වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නේත් මේ පිළිබඳව නොදන්නාකම නිසායි. ඉතින් පසුගිය කොටස් දෙක බැලුවේ නැත්නම් ඒ දෙකත් බලලා ඉන්න. මොකද එකිනෙකට සම්බන්ධ කතාවක්නේ මේක.
වෙනදා වගේම තාත්තා පප්පුට හරි ලස්සනට මේක ගැන කියලා දෙනවා. ඉතින් මේකත් ඔයාලා බලලා අදහසක් දක්වන්න කියලත් ඉල්ලනවා අපි. මේ වගේ වෙනස් දෙයක් කරන්න හිතුවෙත් අපේ සමාජයේ මේ පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා. පහත ලින්ක් එකෙන් මේ කොටස බාගන්න.
720p HD Direct Download Link (180MB) (සිංහල උපසිරැසි සමඟ)
Discussion about this post