උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස්ථාවර කිරීම සඳහා උපකාරක පංති ආරම්භය කඩිනමින් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.
මේ සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post