• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

ඊයේ කොරෝනා ආසාදිතයින් 674 ක්

January 19, 2021
in Main, දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

ඊයේ (18) දිනයේදී, දිස්ත්‍රික්ක 23 කින් දෛනික කොරෝනා ආසාදිතයින් 674ක් වාර්තා වී ඇති බව
කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197ක් ලෙස සඳහන්. කොළඹ වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට, කොටුව, ගල්කිස්ස, පිළියන්දල, වැල්ලවත්ත හා කොළඹ නගරසභා සීමාවෙන් හමුවී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 165 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 33 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 කු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබේ. මීට අමතරව සෙසු දිස්ත්‍රික්කවලින් 20 කට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අතරට විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 47 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 53,750 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් 45,820 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7660 කි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

Discussion about this post

Connect with us

Recommended

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 141කට කොවිඩ්

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 141කට කොවිඩ්

4 days ago
මගීන් 231කගේ ජීවිත 99න් බේරුනු ගුවන් අනතුර (Video)

මගීන් 231කගේ ජීවිත 99න් බේරුනු ගුවන් අනතුර (Video)

1 day ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    66 shares
    Share 26 Tweet 17
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    43 shares
    Share 17 Tweet 11
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    31 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    29 shares
    Share 12 Tweet 7
  • කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

    26 shares
    Share 10 Tweet 7
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In