• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

ආසියාවේ ලොකුම 3D කෞතුකාගාරය දැකලා තියෙනවද?

March 4, 2015
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

3D කෞතුකාගාර කියන ඒවා ලෝකෙට සුලභ දෙයක් නෙවෙයි. නමුත් පසුගිය දෙසැම්බරයේ ආසියාවේ ලොකුම ත්‍රිමාණ කෞතුකාගාරය විවෘත වුනා පිලිපීනයේ Quezon නගරයේදී. Art In Islant යන නමින් වර්ග අඩි 4,100ක ප්‍රමාණයක් තුළ විවෘත වූ මෙහි ඇතුලත නම් හරිම විශ්මිතයි! දකුණු කොරියාවේ Jeju දූපතේ තිබෙන Trick Art Museum තමයි ලෝකයේ ලොකුම ත්‍රිමාණ කෞතුකාගාරය ලෙස සැලකෙන්නේ. ඒත් සම්පූර්ණ චිත්‍ර ඇඳපු ප්‍රමාණයෙන් ගත්තොත් පිලිපීනයේ අපි මේ කියන්න යන කෞතුකාගාරය තමයි 1ට තියෙන්නේ.

මේ කෞතුකාගාරය නැරඹීමට එක් අයෙකුට පැය 3ක් පමණ සාමාන්‍යයෙන් ගතවන බවයි එහි පාලකයන් පවසන්නේ.

ත්‍රිමාණ කලාව ලෙස හැඳින්වෙන මෙම චිත්‍ර ඇඳ තිබෙන්නේ ක්ෂේත්‍රයේ දක්ෂම කොරියානු ශිල්පීන් 18 දෙනෙකු විසින්. 50කටත් වඩා ත්‍රිමාණ චිත්‍ර මෙම කෞතුකාගාරයේ මේ වන විට තියෙනවා.

සාමාන්‍ය අයෙකුට රු.1,500ක පමණ මුදලක් ගෙවා ටිකට්පතක් රැගෙන මෙය නැරඹීමට යා හැකි අතර සිසුන් වෙනුවෙන් රු.1,200ක පමණ මුදලකුයි ටිකට් පතට වැයවන්නේ.

පිලිපීනයට ඔබ සංචාරය සඳහා යනවානම් අනිවාර්යෙන්ම මේ තැනට යන්නට මතක තබාගන්න. මොකද මේ වගේ අත්දැකීමක් ලෝකයේ විඳින්න පුලුවන් තැන් කීපයක් පමණයි තිබෙන්නේ.

මෙහි විස්තර –

Art in Island
Address: 175 15th Avenue, Barangay Socorro, Cubao, Quezon City, Philippines
Opening Hours: 9:30 AM to 9:30 PM
Contact Numbers: +63 2 4211356 or +63 9156781826
Social Media: Facebook, Twitter and Instagram

මේ තියෙන්නෙ තවත් ඡායාරූප කීපයක්

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: 3dmuseumphilippine
Next Post

ඔබව දුටුගමන් ඇයව ආකර්ණය වන්නට නම්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In