Xiaomi රෙඩ්මි නෝට් 4 ගැන සිංහලෙන් (වීඩියෝ – කැමරා සාම්පල් සහිතව)

ඉන්දියාවේ අංක 1 ස්මාට්ෆෝනය බවට මාස ගාණකින් පත්වූ රෙඩ්මි නෝට් 4 ගැන සිංහලෙන් පැහැදිලි කරන්නයි මේ යන්නේ. ලංකාවෙත් මේ වන විට බොහෝ දෙනෙක් මෙය ලංකාවෙන් හෝ අන්තර්ජාලය හරහා ගෙන්වා ගන්නවා

අඟල් 5.5ක ෆුල් එච් ඩී තිරයක් සහිත, ගිගාබයිට් 32 සහ 64 අභ්‍යන්තර මතකයන්ගෙන් යුත් මෙහි බැටරිය මිලි ඇම්ප් අවර් 4100ක් තිබෙනවා. ෆින්ගර්ප්‍රින්ට් එකක්ද තිබෙනවා. රුපියල් 25,000 සිට මිළට ලංකාවේ ගැනීමට තිබෙන මෙය ගැන සියලුම විස්තර පහත වීඩියෝ එකේ තිබෙනවා.

එවගේම අපේ යූටියුබ් චැනල් එකට Subscribe කරලා අලුත් වීඩියෝ ඉක්මනින්ම බලාගන්න එකතුවෙන්න.

 

Leave a Reply

%d bloggers like this: