Android update එකක් ඔයාගේ ෆෝන් එකට එන්න කලින් මොකද්ද වෙන්නේ දන්නවද?

Android 8 මෙහෙයුම් පද්ධතිය මීට සති කීපයකට පෙර ලෝකයාට හඳුන්වාදුන්නා. මෙවැනි අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් හඳුන්වාදුන් පසු හැමෝම කරන චෝදනාවක් තමයි(Google Pixel/Nexus සාමාජිකයන් හැර)  තමන්ගේ ෆෝන් එකට එම අප්ඩේට් එක ‘‘තවම‘‘ ලැබුනේ නෑ කියන එක.

ඊයේ නිකුත් කල Infographic එක මඟින් සෝනි සමාගම මෙම ක්‍රියාව පැහැදිලි කර දී තිබෙනවා. එවගේම සෝනි සමාගම පසුගිය වසර කීපය පුරාවටම තමන්ගේ ස්මාට්ෆෝන් වෙතට අලුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණයන් ලබාදීමේදී අනෙක් සමාගම්වලට වඩා බොහොමයක් ඉදිරියෙන් සිටිනවා. එයට හොඳම උදාහරණය වන්නේ, මේ වන විටත් Xperia XZ Premium පාරිභෝගිකයන්ට Android O සංස්කරණය නිකුත්කර අවසන්වීමයි!

Leave a Reply

%d bloggers like this: