Tag: android

» February 23, 2019

ශයෝමි සමාගමේ මේ වසරේ ෆලැග්ෂිප් දුරකථනය චීනයේදි හදුන්වාදෙනු ලැබුවා. චීන දැවැන්තයාගේ පළමු කැමරා ත්‍රිත්වයක් තිබෙන දුරකථනය සහ මේ වන විට ලෝකයේ ඇති වේගවත්ම වයර රහිතව චාජ් කල හැකි(fastest wireless charging) […]

» February 17, 2019

ගිය වසරේ මාක් සකර්බර්ග්ට පමණක් තිබුණු message un-send කිරීමේ පහසුකම මේ වන විට සියලුම දෙනාටම ලබාදී තිබෙනවා.  මෙය සිදුවූයේ මාක් සකර්බර්ග් එලෙස මැසේජ් කාටවත් බැලිය නොහැකි ලෙස ඩිලීට් කර දැමූ […]

» January 15, 2018

ඇඟිලි සලකුණු මඟින් දුරකථනය අන්ලොක් කිරීම මේ වන විට සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් අපි චිත්‍ර‍පටිවලදී දකිනවා වගේ ඩිස්ප්ලේ එකට ඇගිල්ල තියලා අන්ලොක් කරන්න මෙච්චර ඉක්මනට පුලුවන් වේවි කියලා කවුරුවත් හිතන්නේ […]

» November 4, 2017

Android 8 මෙහෙයුම් පද්ධතිය මීට සති කීපයකට පෙර ලෝකයාට හඳුන්වාදුන්නා. මෙවැනි අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් හඳුන්වාදුන් පසු හැමෝම කරන චෝදනාවක් තමයි(Google Pixel/Nexus සාමාජිකයන් හැර)  තමන්ගේ ෆෝන් එකට එම අප්ඩේට් එක ‘‘තවම‘‘ […]

» October 31, 2017

HMD සමාගමේ අලුත් නොකියා දුරකථන පෙලේ නවතම සාමාජිකයා අද ඔවුන් හඳුන්වාදුන්නා. ඒ, නොකියා 2 ස්මාට්ෆෝනයයි. ඉන්දියාවේදී මීට සුලු මොහොතකට කලින් ඔවුන් මෙය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එළිදක්වනු ලැබුවා. අඟල් 5ක 720p […]

» October 30, 2017

Canalys සමාගම ගෙනාපු කලින් වාර්තාව ඔබට මතක ඇති. එම සමීක්ෂණ සමාගමම චීනයේ වෙළඳපල වාර්තාවද මේ වන විට එලිදක්වා තිබෙනවා. එමඟින් පෙන්වාදෙන පරිදි තුන්වැනි කාර්තුවේදී ස්මාට්ෆෝන් අලෙවිය අනුව හුවාවේ සමාගම 19%ක […]

» October 29, 2017

ලබන වසරේ පැමිණෙන flagship දුරකථන සඳහා Qualcomm සමාගම ඔවුන්ගේ අලුත් ස්නැප්ඩ්‍රැගන් SoC එක නිකුත් කරන්නට නියමිත බව රහසක් නෙවෙයි. ඒත් එය නිකුත්වන දිනය රහසක්. Snapdragon Technology Summit හෙවත් ක්වාල්කොම් සමාගම […]

» October 28, 2017

මේ දිනවල අන්තර්ජාලයට සම්බන්ධවන බොහෝ උපාංග දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා. ඒ අතරට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට පැමිණෙන අලුත්ම ransomware හෙවත් කප්පම් ඉල්ලන වෛරසය මෙහිදී කැපී පෙනෙනවා. බොහෝ දෙනාගේ නොසැලකිල්ල නිසා […]

» May 26, 2017

කොඩැක් සමාගම ඔවුන්ගේ ‘‘කැමරා ෆෝනය‘‘ ඇමරිකාවට නිකුත්කර තිබෙනවා. පසුගිය වසරේදි ඔවුන් මේ පිලිබඳව නිළ එළිදැක්වීම සිදුකලත් එය අන්තර්ජාතික මට්ටමෙන් නිකුත්වුනේ නෑ. පසුගිය දෙසැම්බරයේදි යුරෝපයේදි නිකුත් වුනද එය ඇමරිකාවේ හා කැනඩාවේ […]

» January 11, 2017

මෙයිසු සමාගමට 2016 කියන්නේ හොඳ වර්ශයක් වගේ. ඔවුන් විවිධාකාරයේ දුරකථන රැසක් ඉදිරිපත් කලා වගේම එයින් ගොඩක් දුරකථන බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුනා. ඊයේ උදේ සමාගම විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ 2016 […]