සැප්තැම්බර් සේල් පටන් ගත්තා! ස්මාට්ෆෝන් සඳහා 30% දක්වා මිළ අඩු කිරීම් !

ජංගම දුරකථනයක් මිළදීගන්න හිටියානම් මේක තමයි අවස්ථාව. 30% දක්වා ඇතැම් ස්මාට්ෆෝන් සඳහා වට්ටම් සහිතව මෙවර සේල් එක තිබෙනවා.

Mi Mix 2s
Borderless ඩිස්ප්ලේ වල පුරෝගාමියා වන මී මික්ස් ස්මාට්ෆෝන් සීරීස් එකේ අවසානයට නිකුත්වූ ස්මාට්ෆෝනය වන මී මික්ස් 2එස් දුරකථනයේ 128GB මතකයක් සහ 6GB රැම් මතකයක් තිබෙන සංස්කරණය සාමාන්‍ය මිළ වන්නේ $559.99. නමුත් සේල් එකෙන් ඔබ මිළදී ගන්නවානම් $469.99 වගේ මුදලක් තමයි වන්නේ!

Mi Band 3
ෂයෝමි සමාගමේ ජනප්‍රියතම ස්පෝට් බෑන්ඩ් සීරිස් එකේ අලුත්ම මී බෑන්ඩ් 3 එක ඩොලර් $23.59 කට මිළදීගන්න පුලුවන්.

Huawei Honor 9 Lite
$230.96 ක් වන මේ අලුත්ම හුවාවේ සමාගමේ දුරකථනය ඔයාට සේල් එකෙන් ගන්න පුලුවන් $179.99කට! 3GB RAM 32GB වගේම මෙගාපික්සල් 13 සහ 2 ඩුවල් කැමරාද තිබෙනවා.

ඉතින් මෙවැනි දෑ ගොඩක් මේ සේල් එකෙන් ගන්න පුලුවන්. කරන්න තියෙන්නේ පහත තියෙන ලින්ක් එකෙන් සේල් එකට යන එක. කුපන් එක දිනකට දහස් ගණන් ඔයාලට ගන්න පුලුවන් හැකියාව තිබෙනවා. එවගේම මිළ අඩුකරපු මේ වගේ ගොඩක් දේවල්ද තිබෙනවා.

සේල් එකට යන්න මෙතනින්

Leave a Reply

%d bloggers like this: