Samsung එක Apple ෆෝන් ජෝක් එකට අරගෙන හදපු අලුත් ඇඩ් එක

ස්මාට්ෆෝන් සමාගම් දෙකක් අතර ඉඳලා හිටලා හාස්‍යජනක වීඩියෝ නිර්මාණය වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක සැම්සුන් සමාගම ඇපල් එකට වදින්න ගහපු නිර්මාණයක් නම්, ඒක විශේෂයි.

සැම්සුන් සමාගම ඊයේ දිනයේ එකතු කරන ලද Upgrade to Galaxy වීඩියෝව, මෙතෙක් කල් සැම්සුන් ෆෝන් වල ඇපල් ලාට කලින් තිබුන විශේෂාංග පෙන්වාදෙනවා. එවගේම අයිෆෝන් එක්ස් එකට නම් ලොකුම හින්ට් එකක් දෙනවා. බලන්නකෝ වීඩියෝ එක.

Leave a Reply