අලුත් අවුරුද්දට දේශපාලඥයෝ සුභ පැතුවොත් මෙන්න මෙහෙමලු කරන්නේ

ෆේස්බුක් එකෙන් ජනප්‍රිය තරුවක් වුන රොමා අපි හැමෝම දන්නවනේ. පහුගිය දවසක Youth Got Talent වැඩසටහනටත් ඔහු සහභාගී වෙලා ඉහලම ප්‍ර‍තිචාර ලබාගත්තා. ඉතින් රොමාගේ අලුත්ම වීඩියෝ එක තමයි 2017 වසරට ජනප්‍රිය චරිත සුභ පතන හැටි පෙන්වන එක. මෙන්න වීඩියෝ එක –

[fbvideo link=”http://www.facebook.com/romafun/videos/1802816593291839/” width=”500″ height=”400″ onlyvideo=”0″]

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: