ලංකාවට Pokemon Go පරිඝනක ක්‍රීඩාව ලබාදෙයි

Pokémon Go ක්‍රීඩාව ලොවපුරා විශාල රැල්ලක් මෙන් ජනප්‍රිය වුනේ ක්ෂණයකින්. එයට මූලිකම හේතුව පොකිමොන් කාටුන් කතාමාලාවට ආදරය කරන පිරිස සිටීම වගේම augmented reality පරිඝනක ක්‍රීඩාවක් වීමයි. එනම් කෘත්‍රීම ලෝකය සහ ඇත්ත ලෝකය එකතුකර මේ පරීඝනක ක්‍රීඩාව සිදුකල යුතු වීම නිසයි.

සෑම මසකටම වරක් ක්‍රීඩාව නිර්මාණය කරන ලද නයන්ටික් ලැබ්ස් විසින් විවිධ රටවල් වලට පරිඝනක ක්‍රීඩාව ලබාදෙනවා. මෙවර ඒ අවස්ථාව උදාවන්නේ දකුණු ආසියාතික රවල් වලටයි. ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංග්ලාදේශය සහ අපේ ශ්‍රී ලංකාව එයට අයත්.

Leave a Reply

%d bloggers like this: