ගොඩක් අය දැන් Bluetooth Speaker මිළදීගන්න සොයනවා. නමුත් ලංකාවේදි නම් දැන් තියෙන්නේ බොහොමයක් හොඳ quality ඒවා නෙවෙයි. එක්කෝ කිසිම නාමයක් නැති ස්පීකර්. නැතිනම් හොඳ බ්රෑන්ඩ් එකක නමක් දාලා බාල විදියට සකසන ඒවා. ඉතින් ඒවාට රැවටිලා සල්ලි නාස්ති කරගන්නේ නැතුව සුපිරිම ස්පීකර් එකක් ගැනයි මේ කියන්න යන්නේ.
Xiaomi සමාගම වෙළඳපලට නිකුත් කරපු තත්වයෙන් ඉතාම ඉහල බ්ලූටූත් ස්පීකරයක් තමා Mi Bluetooth Speaker Basic 2 එක. ඉතින් මේ විඩියෝ එකේ ඔයාලට අපි මේ සුපිරි ස්පීකරය ගැන හඳුන්වලා දෙනවා.
එවගේම මේක ඔයාලට Gearbest එකෙන් මිළදීගන්න පුලුවන් මේ ලින්ක් එකෙන් – https://bit.ly/2Jz5C0k
මිළදීගන්නකොට ඔයාලා mizoomlk1 කියන කූපන් කෝඩ් එක දුන්නම රුපියල් 1600ක් මිළ අඩු කරලා මිළදි ගන්න පුලුවන්.