
ගූගල් සමාගමේ සමාජ ජාලය වන ගූගල් ප්ලස් හි සයවන උපන්දිනය අද දිනයට යෙදී තිබෙනවා. ඔබට මතක නම් ගූගල් ප්ලස් අන්තර්ජාලයට පැමිණෙන විට බොහෝ දෙනා එකල එයට එක්වුනේ අලුත් මුහුණුවරකින් සහ බොහෝ විශේෂාංග සමගින්, දැන්වීම් ආදී කරදරකාරී දේවල් වලින් තොර සමාජ ජාලයක් බැවින්. ප්ලස් හි ප්‍රධානම අංගයක් වූ ෆොටෝස්, ගූගල් ෆොටෝස් ලෙස මේ වන විට අති […]

ටොරන්ට් ලෝකයේ ඉහලටම පැමිණි තවත් දැවැන්තම වෙබ් අඩවියක් වන ExtraTorrent අඩවිය මිට සුලු වෙලාවකට කලින් සහමුලින්ම නවතා දැමුවා. extratorrent .cc වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට මේ පණිවුඩය පෙනෙන්නට ඔවුන් සලස්වා තිබෙන අතර කෙටියෙන් ඔවුන් මේ පිළිබඳව ලෝකයාව දැනුවත් කර තිබෙනවා. KickAssTorrents සහ Torrentz.eu වෙබ් අඩවි දෙකෙන් පසුව නැවතුන දැවැන්තම වෙබ් අඩවිය මෙයයි. ඔවුන් වෙබ් අඩවිය […]

හැමදාම විශේෂ යමක් කරන ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් නත්තල් සමයට අපූරු තෑග්ගක් අරගෙන ඇවිත් තියෙනවා. එසේ මෙසේ තැග්ගක් නෙවෙයි. ගිගාබයිට් 500ක් ඔයාගේ ඉන්ටනෙට් පැකේජ් එකට!

ෆේස්බුක් සමාගම සෑම වසරකම Year In Review කියලා ඔයාටම හදපු වීඩියෝ එකක් නිකුත් කරනවා. ඔයාට මතක නම් ගිය අවුරුද්දෙත් මේ අපූරු වැඩේ කලා ඔවුන්. මේක ස්වයංක්‍රීයව නිර්මාණය වන වීඩියෝ එකක්. ඔයාගේ මේ වසර තුල වැඩිම කතා බහකට ලක්වුන වගේම සුවිශේෂී සංධිස්ථාන එකතු කරලා මේ වීඩියෝ එක හැදෙන්නේ. ඔයාගේ යාලුවන්ට සමහරවිට ෆේස්බුක් එකේ ඔයාගේ වසරේ සුවිශේෂි […]

චිත්‍රපටි බලන්න අපි හැමෝම කැමතියිනේ. දැන් හැම චිත්‍රපටයක්ම, රූපවාහිනී කතා මාලාවක්ම ටොරන්ට් මඟින් තමයි හැමෝම බාගන්නේ. ඒත් සමහරවෙලාවට ඩවුන්ලෝඩ් වෙන වේගය අඩුවෙන්න පුලුවන් ටොරන්ට් වලදී. එවගේම පැය ගණනට ගෙවන අන්තර්ජාල පැකේජයන් භාවිතා කරන කෙනෙක්ට ටිකක් පාඩු වෙන්නත් පුලුවන් මේ ක්‍රමය. එවගේම ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රම තිබුනාත් ඒවා වල ගොඩක් දුරට දෛනිකව හෝ මාසිකව සීමාකිරීම් […]

ෆේස්බුක් සමාගම මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් සිටියා සිටියේ ඔවුන් හැකර්කරුවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක්, එනම් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 74කට ආසන්න මුදලක් මේ වන විට මුදලින් ගෙවා තිබෙන බවයි. ඒ ඔවුන් වසර පහකට පෙර පටන්ගත් වෙබ් අඩවියේ ආරක්ෂක දෝෂ සොයායෑමේ ව්‍යාපෘතිය නිසා. මේ ව්‍යාපෘතියේදී සිදුවන්නේ ඔවුන්ගේ ජාලයට සහ වෙබ් අඩවියට කෙසේ හෝ මේ හැකර් කරුවන්ට රිංගායාමට ලබාදීමයි. එ් […]

Facebook, Google Plus වගේ අපේම social network එකක් දැන් අපිට තියෙනවා. සෝෂලෝ(Socialo) කියන්නේ අන්න ඒ වගේ ලංකාවේ නිර්මාණය වුනු සමාජ ජාල වෙබ් අඩවියක්. මුණුපොතේ වගේ like කරන්න, පින්තූර එක් කරන්න, share කරන්න වැනි සෑම දෙයක්ම Socialo තුලත් කිරිමට හැකියාව තියෙනවා. ඕනෑම වයස් පරතරයක අයෙක්ට වුනත් ඉතා පහසුවෙන් Socialo හැසිරවීමට හැකි පරිදි නිර්මාණය කරලා තියෙන නිසා […]
ඕනෑම රටකට අන්තර්ජාලය ලැබෙන ප්‍රධානතම ක්‍රමයක් තමයි මුහුද යටින් එලන ෆයිබර් ඔප්ටික් කේබල්. විශේෂයෙන් ලංකාව ගත්තොත් ලංකාවට අන්තර්ජාලය ලැබෙන්නේ මේ කේබල් හරහා. ආසියාවේ ජනගහනය වගේම අන්තර්ජාල භාවිතයත් එන්න එන්නම වැඩිවෙනවා. ඉතින් මේකට පිළියම වන්නේ තවත් එවැනිම කේබල් රටවල් සම්බන්ධ කරමින් එකතුකිරීමයි. China Mobile International, China Telecom Global, Global Transit, Google, KDDI සහ SingTel යන ආයතන එකතුවී […]
ෆේස්බුක් සමාගම පසුගිය මාස ගණනාව පුරාවටම ඔබේ News Feed එක වෙනස්කිරීමේ ප්රයත්නයේ යෙදුනා. ඔවුන්ගෙ මූළිකම ඉලක්කය වූයේ ඔබේ හොඳම මිතුරන්, ඔබ වැඩියෙන්ම අවධානය යොමුකර තිබෙන මිතුරන් පලකරන දෑ ඔබට විශේෂයෙන් පෙන්වීමටයි. ඔවුන් එයින් යම් තරමකට මේ වන විට සාර්ථක වී තිබෙනවා. මෙහි අලුත්ම පියවර වන්නේ ඔබේ නිව්ස් ෆීඩ් එකේ උඩ “What friends are talking about” යනුවෙන් […]