Thursday, December 14, 2017

2016 වසර හොඳ වගේම නරකත් තිබුන වසරක් වුනා.  මේ කියන්න යන්නේ මේ වසරේ සිදුවූ වගේම සිදු කරන ලද සුවිශේෂීතම, වැදගත්ම විද්‍යා හා තාක්ෂණික සිද්ධීන් 11 ගැන කෙටියෙන්. 

Read More

උතුරු තායිලන්තයෙන් හරිම අපූරු සංවේදී විඩියෝවක් අන්තර්ජාලයට පසුගිය ඔක්තෝබර් 12 වැනිදා නිකුත්වුනා. මේ ලිපිය ලියන විට මිලියන 4ක් මේ වීඩියෝව නරඹා තිබෙන්නේ මේ වීඩියෝව එතරම්ම සමාජ ජාල හරහා ජනප්‍රිය වූ බැවින්. පුංචි අලි පැටියෙක් තමන්ගේ මිනිස් මිතුරාව වතුරේ ගිලෙනවා දැකලා දුවගෙන ඇවිත් ඔහුව බේරගන්නා අයුරු මේ වීඩියෝව හරි ලස්සනට සටහන් වී තිබෙනවා. ඛාම් ලා නැමති […]

Read More

මිනිස් ඉතිහාසය පුරාවටම මිනිසුන් සහ ලුණු අතර තිබ්බේ කිට්ටු සම්බන්ධයක්. කුස්සියේ ආහාරපාන ආදියට ලුණු භාවිතා කිරීම සාමාන්‍යයයි. නමුත් අද අපි ඔයාට කියන්න යන්නේ උයන විට ලුණු භාවිතා කරන හැටි නෙවෙයි. ඉන් පිටත ලුණු භාවිතා කල හැකි, අපූරු වගේම වටිනා අවස්ථා 8ක් ගැන. මුහුදෙන් ගන්නා ලුණු වලින් මෙච්චර ප්‍රයෝජන තියේවි කියලා ඔයා හිතන්නේවත් නැතුව ඇති! කුහුඹුවන් ඒම […]

Read More

බ්‍රිතාන්‍ය දාර්ශණිකයෙකු වන බර්නාඩ් විලියම්ස් වතාවක් කියලා තියෙනවා “ආතතියට ඔබේ සුරතල් සුනඛයා ඔබේ මුහුණ ලෙවකන එක තරම් මේ ලෝකේ වෙන කිසිම ප්‍ර‍තිකාරයක් නෑ”. කතාව ඇත්ත. ඔයා මොන වගේ කෙනෙක් වුනත්, මොන තත්වයේ හිටියත්, මොනවා කලත්, ඔබේ සුරතල් සුනඛයා කවදාවත් ඔයා එක්ක තියෙන බැඳීම වෙනස් කරන්නේ නෑ. වෙන්නේත් නෑ. ඉතින් මේ ආදරණීය සත්වයා හැමදාම සතුටින් ඉන්නේ. […]

Read More

දුප්පත් රටවල් වල වගේම ලේසියෙන් ළඟාවිය නොහැකි ස්ථානවල මනුස්සයෙක්ට ලෙඩක් හැදුනොත් බොහෝවිට මිය යන්නේ ඒ ලෙඩේට බෙහෙත් නොමැති කම නිසා නෙවෙයි. බෙහෙත් ගෙනියන්න ක්‍ර‍මයක් නැති නිසා. මොකද අප්‍රිකාව වගේ රටවල් වලදි ඇතැම් ස්ථාන වලට ළඟාවෙන්න සති ගණනක් ගත වෙනවා. ඉතින් බෙහෙත් ද්‍ර‍ව්‍ය, එන්නත් ආදිය සුරක්ෂිතව ගෙනියන්න ක්‍ර‍මයක් නැතිකම ලොකු ගැටලුවක් වී තියෙනවා. ඒත් මේ ගැටලුවට […]

Read More

රස්නේ වෙලාවට අපි සාමාන්‍යයෙන් අඳින්නේ කපු වලින් නිර්මාණය කරපු ඇඳුමක්. ලංකාව වගේ රස්නේ රටවල් වලට හරියන්නෙත් කපු ඇඳුම් ඒ නිසා. නමුත් ඊටත් වඩා ඇඟ සිසිල්ව තබන රෙදි වර්ගයක් මේ වන විටත් නිර්මාණය වී අවසන්. Science සඟරාවේ අද පලකල ලිපියකට අනුව, පර්යේෂකයන් විසින් මේ අලුත් රෙදි වර්ගය ලොවට හඳුන්වාදී තිබෙනවා. මෙහි නම නැනෝපෝරස් පොලිඑතිලීන්නැ නැතිනම් නැනෝපීඊ […]

Read More

චීනය කිව්වම බාල බඩු මතක් වෙන කාලයකුත් තිබුනා. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික් බඩු. ඒත් මේ කියන්න යන්නේ නම් ෆෝන් එකක් ගැනවත් ටිවී එකක් ගැනවත් නෙවෙයි. ලෝකයේ ලොකුම වීදුරු වලින් නිර්මාණය කරන ලද පාලම ගැන. මේ වාර්ථාවට හිමිකම් කියන්නේ චීනය. චීනයේ හුනෑන් ප්‍රදේශයේ(Hunan Province) Zhangjiajie කඳු දෙපල අතර තමයි මේ වීදුරු පාලම විවෘත වුනේ. මීටර් 6ක් පළලින් යුතු, […]

Read More

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ වර්මොන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අලුත් ඇල්ගොරිදමයක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් පීඩනයට ලක්වී සිටින, දුකින් ඉන්ස්ටග්‍රෑම් වල ඉන්න පුද්ගලයන් අඳුනගැනීමට පුලුවන්වී තිබෙනවා. ඔවුන් පවසන පරිදි මානසික පීඩනයකට ලක්වී සිටින පුද්ගලයන් පලකරන ඡායාරූප හොඳින් ඉන්න පුද්ගලයන්ගේ ඡායාරූපවලට වඩා අඳුරු පැහැයකින්ලු පලකරන්නේ. ඒ විතරක් නෙවෙයි. නිල් සහ අලු පාට වර්ණ වැඩිපුර භාවිතා කරන්නේද […]

Read More

මේ වගේ කතා නම් කලින් අහලා නැතුව ඇති. අපි ඇත්තටම කියන්න යන්නේ මාස 17ක් පුරාවටම හදවතක් නොමැතිව ජීවත්වුන ඇමරිකානු පුද්ගලයෙක් ගැන. ඒ ඇමරිකාවේ අවුරුදු 25ක් වයසැති ස්ටෑන් ලාකින්(Stan Larkin) නැමැති තරුණයායි. හදවත අකර්මන්‍ය හෝ රෝගී තත්වයක් නිසා හදවතට හානිවූ පුද්ගලයන් එක්ලක්ෂ විසි එක්දහසක් පමණ (121,000) ඇමරිකාවේ පමණක් සිටිනවා. එයින් සාමාන්‍යයෙන් දිනකට විසි දෙදෙනෙක් මිය යනවා. […]

Read More