Avengers චිත්‍රපටි ටික බලන්න ඕන පිළිවෙල මෙන්න

ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයට, එනම් Avengers Endgame එක 2019 වසරේ අප්‍රේල් 26 තිරගතවීම ඇරඹෙනවා. එයට දැන් ගොඩක් දෙනෙක් මඟ බලාගෙන ඉන්නවා මම දන්නවා. ඉතිං ඒ හැමෝටම තමයි මේ ලිපිය ගෙනෙන්නේ. දැන් සමහරවිට කතාව මතකත් නැතුව ඇතිනේ මුල් ටික. ඉතින් චිත්‍රපටි පෙල පිළිවෙලට ආයේ බැලුවොත් හොඳයි නේ? මෙන්න එහෙනම් පිළිවෙල… (කථා මාලාවන්ද ඇතුලුව)

 

  • Iron Man (2008)
  • The Incredible Hulk (2008)
  • Iron Man 2 (2010)
  • Marvel One-Shot: The Consultant (2011 Video)
  • Marvel One-Shot: A Funny Thing Happened on the Way to Thor’s Hammer (2011 Video)
  • Captain America: The First Avenger (2011)
  • Thor (2011)
  • The Avengers (2012)
  • Marvel One-Shot: Item 47 (2012 Video)
  • Iron Man 3 (2013)
  • Agents of S.H.I.E.L.D. (2013 TV Series)
  • Thor: The Dark World (2013)
  • Marvel One-Shot: Agent Carter (2013 Video)
  • Marvel One-Shot: All Hail the King (2014 Short Film)
  • Captain America: The Winter Soldier (2014)
  • Guardians of the Galaxy (2014)
  • Daredevil (2015 TV Series)
  • Agent Carter (2015 TV Series)
  • Avengers: Age of Ultron (2015)
  • Ant-Man (2015)
  • Captain America: Civil War (2016)
  • Doctor Strange (2016)
  • Guardians of the Galaxy 2 (2017)
  • Spiderman: Homecoming (2017)
  • Thor: Ragnarok (2017)
  • Black Panther (2018)
  • Avengers: Infinity War – Part I (2018)
  • Deadpool 2 (May 18, 2018)
  • Ant-Man and the Wasp (July 6, 2018)
  • Venom (Oct. 5, 2018)
  • Spider-Man: Into the Spiderverse (Dec. 14, 2018)
  • Captain Marvel (March 8, 2019)
  • Avengers 4 – Infinity Wars Part II (May 3, 2019)

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: