Avengers 4 – Trailer එක නිකුත්වේ (VIDEO)

Avengers කථා මාලාවේ අවසානය සනිටුහන් කරන 4 වැනි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මාවල් සමාගම විසින් නිකුත්කර තිබේ. ඔවුන් මේ චිත්‍රපටයේ නම වශයෙන් Avengers : Endgame ලෙස යොදා තිබෙනවා. කලින් ඇවෙන්ජර්ස් චිත්‍රපටයේදී ”තානෝස්” විසින් විශ්වයේ ජීවීන්ගෙන් අඩක් සම්පූර්ණයෙන්ම නැතිකිරීමෙන් අනතුරුව, ඇවෙන්ජර්ස් කණ්ඩායමේද ප්‍රධාන චරිත ගණනාවක්ම නැතිවීමෙන් අනතුරුව කුමක් සිදුවේද යන්න ලෝකයක්ම බලාසිටියා.

ලබන වසරේ තිරගතවීමට නියමිත ඇවෙන්ජර්ස් – එන්ඩ්ගේම් චිතප්‍රටයේ ටේලරය පහතින්

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: