iOS 11.1 නිකුත්කෙරේ – අලුත් emoji 70ක්

සති කීපයක beta testing කාලයකින් අනතුරුව ඇපල් සමාගම iOS සඳහා 11.2 යාවත්කාලීන සංස්කරණය නිකුත්කලා. ලොකු වෙනස්කම් නොමැති වුනත් ආරක්ෂාව ගැන ඔයා සලකනවනම්, මෙම අප්ඩේට් එක අනිවාර්යෙන්ම කරන්න ඕන.

මේ අප්ඩේට් එක මෙගාබයිට් 311ක එකක්. ප්‍ර‍ධාන වශයෙන් 3D touch සඳහා තිබුණ multitasking එක නැවත අරගෙන එනවා මෙයින්. එවගේම බොහෝ දෙනාට ගැටලුවක් වුන KRACK නැමති Wi-Fi ආරක්ෂක ප්‍ර‍ශ්නයටද මෙයින් විසඳුමක් අරගෙන ඇවිත් තිබනෙවා.  එවගේම අලුත් විවිධ ඉමෝජි 70ක් ඇපල් දුරකථන සහ ටැබ්ලට් පාවිච්චි කරන අයට මෙයින් ලබාගන්නට පුලුවන්.

Leave a Reply