ඔබට වඩා සතුටින් ඔබේ සුරතල් සුනඛයා සිටින හේතු…

බ්‍රිතාන්‍ය දාර්ශණිකයෙකු වන බර්නාඩ් විලියම්ස් වතාවක් කියලා තියෙනවා “ආතතියට ඔබේ සුරතල් සුනඛයා ඔබේ මුහුණ ලෙවකන එක තරම් මේ ලෝකේ වෙන කිසිම ප්‍ර‍තිකාරයක් නෑ”. කතාව ඇත්ත. ඔයා මොන වගේ කෙනෙක් වුනත්, මොන තත්වයේ හිටියත්, මොනවා කලත්, ඔබේ සුරතල් සුනඛයා කවදාවත් ඔයා එක්ක තියෙන බැඳීම වෙනස් කරන්නේ නෑ. වෙන්නේත් නෑ. ඉතින් මේ ආදරණීය සත්වයා හැමදාම සතුටින් ඉන්නේ. ඒකට හේතු මොනවද කියලා ඔයා නිකමටවත් හිතුවද? ඇයි අපි දුකින් ඉන්නකොටත් එයාලා සතුටින් ඉන්නේ කියලා? අපේ ජිවිතයට ගන්න පාඩම් රැසක් මේ සුනඛයන්ගෙන් තිබෙනවා. අපි ඒ හේතු ටික හොයලා බැලුවා. මේ තියෙන්නේ ඒවා…

වර්ථමානයේ ජීවත් වන්න

ජීවිතයට ලැබෙන හෝ වෙනස්වන පුංචි දේත් සතුටින් බාරගන්න

විවේකය අමතක කරන්න එපා

එළිමහනේ ගත කරන්න කාලයක් වෙන් කරගන්න

ඔබේ ප්‍රියතම ආහාරය රසවිඳින්න දවසක් යොදාගන්න

මෝඩ/පිස්සු වැඩක් කරන්න ලැජ්ජ වෙන්න එපා

අනිත් අය ඔබ ගැන හිතනදේ ගැන වදවෙන්න එපා

තමන් තමන්ම වෙන්න. තව කෙනෙක් අනුකරණය කරන්න එපා.

ඔබ කෙනෙක් ගැන දන්නේ නැත්නම්, එයාව මනින්න එපා.

හැම අවස්ථාවේදීම ස්තුතිවන්ත වන්න.

ඔබට ආදරය කරන කෙනෙකුට කවදාවත් පිටුපාන්න එපා

ඔබේ ආදරය පෙන්වන්න බයවෙන්නත් එපා.

පැරණි තරහවල් අමතක කරලා හැමෝටම සමාවදෙන්න පුරුදුවෙන්න.

ඔබ නිසා තව කෙනෙක් කොච්චර සතුටුවෙනවා ඇතිද කියලා හිතන්න.

Leave a Reply